කොහෙන්ද බන් මුන්ට අපේ නම්බර්ස්? 🤬

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ඔව් ඕයි රෙද්ද... උඹට ඔය හොඳයි.. මෙහෙට පොහොට්ටු කාරයො දෙන්නෙක්වත් කතා කරනව දවසකට.. තාම වෙන එකෙක්වත් කතා කරේනම් නෑ. කරන වැඩ ඔක්කොම පැත්තක දාල phone එක ගත්තම කොහෙද යන පිංගුත්තරයෙක් කතා කරනවා. උගෙ අම්ම මතක් කරල තමයි ආපහු තියල එන්නෙ.

    ඒ අස්සෙ මගෙ මොබිටෙල් නම්බර් එකට "P" dial එකකුත් messages දෙකක්ම එව්වා, "මම පී රණතුංග" කියල. ඉතිං මට පාං යෑ ඌ පී කියල 🤷‍♂️.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අපේ ගෙදරටත් ඔය සෙට් එකම කතා කරා බන්..
    ලස්සන කටහඩක් තියෙන කෙල්ලො කතා කරන්නෙ....
    ගොඩක් වෙලාවට රේකොඩින් යන්නේ, ඉතින් කොහොමද කියල පටන් ගන්නේ, අපිත් ගත කටටම කවුද මේ කියල අහනව. අන්තිමේ බලද්දී රෙකොඩින් එකක්. අපි ඇන්දෙනවා. බලපන් මුන් පාර්ලිමේන්තු යන්න කලින් ඉඳන්ම අපිව අන්දනවනේ. :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    ඔව් ඕයි රෙද්ද... උඹට ඔය හොඳයි.. මෙහෙට පොහොට්ටු කාරයො දෙන්නෙක්වත් කතා කරනව දවසකට.. තාම වෙන එකෙක්වත් කතා කරේනම් නෑ. කරන වැඩ ඔක්කොම පැත්තක දාල phone එක ගත්තම කොහෙද යන පිංගුත්තරයෙක් කතා කරනවා. උගෙ අම්ම මතක් කරල තමයි ආපහු තියල එන්නෙ.

    ඒ අස්සෙ මගෙ මොබිටෙල් නම්බර් එකට "P" dial එකකුත් messages දෙකක්ම එව්වා, "මම පී රණතුංග" කියල. ඉතිං මට පාං යෑ ඌ පී කියල 🤷‍♂️.

    P dial eke matath msg kera...watetama allenewa wage :P :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    soona

    Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    matath call kala masekata withara kalin, polling division eka koheda ahuwa, mama kiwwa ampara kiyala (aththa eka colombo). ah ok kiyala uma thibba. edain passe eka call ekak wath na.mata hithena widiyata mun connect wela inne, nikamata dura palathak kiyala balapan, samaharawita aye call ena ekak na.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    same here ban. mata pohottu , telephone, aliya 3nma aawa. sms and calls. godak aawe meh sere pohttu eken thamayi.

    puduma wadayak. mata hithenne eka thenakin newe sim wikunana un indalama numbers denawa.

    mama february wage dialog sim ekak gaththa ekatath aawa kiyahanko.. eh number ekata pitin reload danawa diha katawath deelath naha youtube unlimited eka danna gaththe. ekatath enawa. eka thenak kiyalaa naha hema theninma details gannawa. SLT eken ehema thama ganne eke inna peretheyekgen gannawa athi. koheda lankawe privacy gena hithanna ona minissu pawa ewa gena hithanne naha. anith minissu gena kawara kathada

    mama nam promotion kisi ehekata number eka denna kamathi naha ban. dan patta widihata ape details ganna balanne mama puluwan tharam maga arinawa eth ithin anith un hithanne mama loku kamata ehema karanawa kiyala :P

    eth duka yanu promotion witharak newe api ganna service walata aththa details denne api. eth unuth ape details wikunanawa.
     
    • Like
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපිට නං sms ආවෙ කතාකරලා කරදර කරේ නෑ :P
    mama phone number eka ekakatawath deela naha. ea nisa kohen wath awe naha.
    Dialog eken denne naha wage, denawanam mata enna ona. Dialog roaming thiyena eunta nam ekek tawath enne nathuwa athi

    oya mobitel slt wage ewa pawichchi karana ekath bayanakai wage

    unge privacy gana kisi labbak naha.
    Security holes ennath puluwan lesiyenma, unta site hadagannath ba web portals hadagannath baha hariyata.
    koi wele hari send karana sms hitan kiyawanna puluwan security hole ekak awilla ape bank details hitan leak wenawa okun nisa.

    Dialog thiyagena inna eka safe
     
    • Like
    Reactions: Heshan Daminda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    උනුත් එච්චර තමා මට දෙන්නෙක්ගෙන් ආව dialog එකට, දෙකේම නම්බර්ස් පෙන්නන්නේ නෑ Lohan 13, Keheliya 10 කියල වැටෙන්නේ යටින් තියෙනව "Stopad? SMS bla bla to 9010" කියල. හරියටම මම නුවර කියල කොහොමද උන් දන්නේ ඒකත් පුදුම අහම්බයක් මොකෝ ටෙලිකොම් වගේ නම්බරෙන් හොයන්න බෑ නෙ.
     
    • Like
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උනුත් එච්චර තමා මට දෙන්නෙක්ගෙන් ආව dialog එකට, දෙකේම නම්බර්ස් පෙන්නන්නේ නෑ Lohan 13, Keheliya 10 කියල වැටෙන්නේ යටින් තියෙනව "Stopad? SMS bla bla to 9010" කියල. හරියටම මම නුවර කියල කොහොමද උන් දන්නේ ඒකත් පුදුම අහම්බයක් මොකෝ ටෙලිකොම් වගේ නම්බරෙන් හොයන්න බෑ නෙ.
    Mage yaluwek ta number eka ewala thibba colombo Chande thibunata kalauthara district eke kenekuge ad ekak, call karala.
    උගේ number eka kaluthara porak thamay use karala thiyenne eeta kalin recycle wenna kalin. Ekata kaluthara district eke power cut karana updates ehemath sms enawa.
    Ekiyanne issara uu ගෙ sim eke ayithikaraya kaluthara pizza ekak hari kaala number eka deela eken thamai number eka aran thiyenne.
    Officially araganna deela nathuwa athi dialog eken. Ehema gaththanam recycle unain passe dialog eke ewun dannawane මූ colombo district inne kiyala new user.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mala wadhayak apith weda okkoma nawattala duwala yanawa :frown:
    ලෑන්ඩ් එකට එන ඒවනම් බං ඇඩ් එක අන්තිමට කියනව " මෙය මුදල් ගෙවා බ්ලා බ්ලා.." ඊටත් ටිකක් පස්සෙ කියනව 'මෙවැනි ප්‍රචාරක පණිවිඩ නවත්වන්න ඕනෙනම් * ඔබන්න" කියල. ඒක ඔබපන්.

    මට බ්‍රහස්පතින්දා ඡන්ද කෝල් එකක් ආපුවෙලාවෙ කට් නොකර අන්තිම වෙනකං අහල ඕක කලා. ඒ වෙලාවෙ ඉදලා අයෙ ආවෙ නෑ ඡන්ද කෝල් ලෑන්ඩ් එකට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Online gahanawa neda?
    දන්නේ නෑ බන් ඒකත් :baffled:

    අපිට නං sms ආවෙ කතාකරලා කරදර කරේ නෑ :P
    මේ පාර හෑන්ඩ් ෆෝන් එකට මුකුත්ම නැ. ඔක්කොම ලෑන්ඩ් ෆෝන් එකට.
    මට කතා කරා දෝලේවත්ත කියල ඩයල් එකක්. මම ඇහුව උගෙන් බුවනෙක හෝටලය කඩපු එක ගැන එයාගෙ ස්ථාවරය මොකක්ද කියල. ඌ කෝල් එක කට් කරා 😂 😂
    ගොඩක් උන් ලයිව් කතා කරන්නේ නෑනේ. චන්දෙ ඉල්ලන එකාම කතා කලාද උඹට? අපිට රෙකොඩින් කෝල් එන්නේ. එහෙමත් නැත්තන් එකෙක් කතා කරලා අහනව පණිවිඩයක් තියෙනවා අදාළ මන්ත්රිතුමාගෙන් අහන්න කැමතිස කියල.

    ලෑන්ඩ් එකට එන ඒවනම් බං ඇඩ් එක අන්තිමට කියනව " මෙය මුදල් ගෙවා බ්ලා බ්ලා.." ඊටත් ටිකක් පස්සෙ කියනව 'මෙවැනි ප්‍රචාරක පණිවිඩ නවත්වන්න ඕනෙනම් * ඔබන්න" කියල. ඒක ඔබපන්.

    මට බ්‍රහස්පතින්දා ඡන්ද කෝල් එකක් ආපුවෙලාවෙ කට් නොකර අන්තිම වෙනකං අහල ඕක කලා. ඒ වෙලාවෙ ඉදලා අයෙ ආවෙ නෑ ඡන්ද කෝල් ලෑන්ඩ් එකට.
    අන්තිම වෙනකන් අහන්නේ නෑනේ බන් කට් කරලා දානවනේ චන්ද කෝල් එකක් කියල දැනගත්ත ගමන්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ගෙදර ෆෝන් එකට දවසකට එක කෝල් එකක් හරි එනවා බන් චන්දෙ ඉල්ලන උන්ගෙන්. වැඩේ කියන්නේ සේරම පොහොට්ටු කාරයෝ කතා කරන්නේ. තාම වෙන පක්ෂෙක එකෙක්වත් කතා කලේ නෑ. මහින්ද සමරසිංහ, පියල් නිශාන්ත, රත්තරන්. ඕකුන් තමයි කෝල් කරන්නේ,. කොහෙන්ද මුන්ට අපේ නම්බර්ස්? :confused: :confused: :confused:

    balaya pavichchi karala company walin gannawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ මහ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට ගයන්ත කරුණාතිලක කෝල් කරා ඊයෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    සෝෂල් මාකටිං කියල කරන උන් ඕක තමයි කරන්නේ. එලකිරියෙත් මම දැක්ක ෆෝන් නම්බර් ඩේටා බේස් විකුනන්න දාල තිබ්බ.
    මම දැකපු දෙයක් කියන්නම්. ඔය සමහර කොම්පියුටර් පන්ති වල වේකන්සි ඇඩ්ස් දානවනේ. ඒවාට ඇප්ලයි කරන අයගේ ඊමේල් අරන් ඒවා ඒගොල්ලෝම සෝෂල් මාකටිං ඩේටා බේස් වලට දාල අපිටම මාකට් කරනවා. :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda