ඔව් ඕයි රෙද්ද... උඹට ඔය හොඳයි.. මෙහෙට පොහොට්ටු කාරයො දෙන්නෙක්වත් කතා කරනව දවසකට.. තාම වෙන එකෙක්වත් කතා කරේනම් නෑ. කරන වැඩ ඔක්කොම පැත්තක දාල phone එක ගත්තම කොහෙද යන පිංගුත්තරයෙක් කතා කරනවා. උගෙ අම්ම මතක් කරල තමයි ආපහු තියල එන්නෙ.
ඒ අස්සෙ මගෙ මොබිටෙල් නම්බර් එකට "P" dial එකකුත් messages දෙකක්ම එව්වා, "මම පී රණතුංග" කියල. ඉතිං මට පාං යෑ ඌ පී කියල
.
ඒ අස්සෙ මගෙ මොබිටෙල් නම්බර් එකට "P" dial එකකුත් messages දෙකක්ම එව්වා, "මම පී රණතුංග" කියල. ඉතිං මට පාං යෑ ඌ පී කියල