කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන් උබට ඔහොම තනියම රට වටේ රවුම් ගහන්න හාමිනේ අවසර දෙනවද? එකට අපිට යන යන තැන පස්සෙන් එන්නනේ හදන්නේ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මමත් ගිහින් තිය‌ෙනවා 2019 දි. ඒතක‌ොා නම් ඔය ඉම‌ෙල් ගහ ගහ පාස් ගන්න දැගලුව‌ෙ නැ.. ගියා ටිකට් ගත්තා කන්ද නැග්ගා.

    බවුවන්ට ර‌ොටි අරන් ද‌ෙන්න කිවුවම මතක් උන‌ේ.. උබ‌ෙ ප‌ොට‌ො ස‌ෙට් ඒක‌ේ ඉන්න බවුවග‌ේ චුටි කාල‌ෙ ව‌ෙන්න ඔනි ම‌ෙ.. අවුරුදු 4කට බවුව‌ෙක් ම‌ෙච්චර ල‌ොකු ව‌ෙනවද කියල නම් අදහසක් නැ..

    20190127_163422.jpg
    20190127_163431.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,389
    113
    මරු මචන්...:)

    ටයර් වල හුලං බැහැලා වාත වෙලා නැද්ද ඔය ගමන් වලදි....

    විශේෂයෙන් ඔය පාලු පැති වලදී....????????????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,489
    100,605
    113
    එල එල. හාමිනේට වැඩි වැඩියෙන් පින් ලැබෙන්න ඕනි මූව මෙහෙම පාරට දාන ඒක. තරහ උනාම ගෙදර යන්නේ නැතුව හාමිනෙයිල එහෙම කරන එකත් මාරු වැඩේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් සෑහෙන ට්‍රයි එකක් දීල පිදුරුතලාගල ගියා. ට්‍රයි එකක් දුන්න කියන්නෙ ගුගල් මැප් එකේ අවුලක් නිසා වැරදි පාරක් පෙන්නුවේ. දෙවතාවක්ම එහෙම වුනා.😩

    කලින් අවසර අරන් තිබුනේ නෑ. කන්ද පටන්ගන්න හරියේ තිබුන චෙක් පොයින්ට් එකෙන් උඩට යන්න අවසර දුන්නා.

    පිදුරුතලාගල ගමන මෙලෝ රහක් නෑ. අතරමග දී වල ඌරෝ සෙට් එකක් දැක්ක එච්චරයි. වෙන මොකුත් පෙනුනේ නෑ මීදුම නිසා.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩේ මරු ! රත්නපුර ඇඹිලිපිටිය පාරේ ගොඩකවෙල ඉදන් උඩවලවටම කන්න හොද කඩයක් නෑ , උඩවලව හන්දියෙන් හරි ඇඹිලිපිටියටම එන්නෝනී සැපට කන්න නම් :no:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ela Ela. තව photo නැද්ද?
    Ne ban :(
    Gahanna epa kiiwane

    අඩෝ......පට්ට රයිඩ් එකක් නේ.❤️
    He he thams

    මචන් උබට ඔහොම තනියම රට වටේ රවුම් ගහන්න හාමිනේ අවසර දෙනවද? එකට අපිට යන යන තැන පස්සෙන් එන්නනේ හදන්නේ
    😁 .

    මමත් ගිහින් තිය‌ෙනවා 2019 දි. ඒතක‌ොා නම් ඔය ඉම‌ෙල් ගහ ගහ පාස් ගන්න දැගලුව‌ෙ නැ.. ගියා ටිකට් ගත්තා කන්ද නැග්ගා.

    බවුවන්ට ර‌ොටි අරන් ද‌ෙන්න කිවුවම මතක් උන‌ේ.. උබ‌ෙ ප‌ොට‌ො ස‌ෙට් ඒක‌ේ ඉන්න බවුවග‌ේ චුටි කාල‌ෙ ව‌ෙන්න ඔනි ම‌ෙ.. අවුරුදු 4කට බවුව‌ෙක් ම‌ෙච්චර ල‌ොකු ව‌ෙනවද කියල නම් අදහසක් නැ..

    View attachment 193933View attachment 193934
    Mu wenna be neh.
    Man dakapu eka wayasay sahenna.

    මරු මචන්...:)

    ටයර් වල හුලං බැහැලා වාත වෙලා නැද්ද ඔය ගමන් වලදි....

    විශේෂයෙන් ඔය පාලු පැති වලදී....????????????
    Rectifier eka kela Una eka parak.
    Bulathkohupituya paththe.

    Man gawa extra parts thiyanawa mehema yanakota.

    මමත් සෑහෙන ට්‍රයි එකක් දීල පිදුරුතලාගල ගියා. ට්‍රයි එකක් දුන්න කියන්නෙ ගුගල් මැප් එකේ අවුලක් නිසා වැරදි පාරක් පෙන්නුවේ. දෙවතාවක්ම එහෙම වුනා.😩

    කලින් අවසර අරන් තිබුනේ නෑ. කන්ද පටන්ගන්න හරියේ තිබුන චෙක් පොයින්ට් එකෙන් උඩට යන්න අවසර දුන්නා.

    පිදුරුතලාගල ගමන මෙලෝ රහක් නෑ. අතරමග දී වල ඌරෝ සෙට් එකක් දැක්ක එච්චරයි. වෙන මොකුත් පෙනුනේ නෑ මීදුම නිසා.
    Dan pre - permission one ban.
    Nathuwa giyoth harawala ewanawa

    අපේ ගෙදරත් වරෙන් :P
    Ennanko