

Ne banEla Ela. තව photo නැද්ද?
He he thamsඅඩෝ......පට්ට රයිඩ් එකක් නේ.![]()
මචන් උබට ඔහොම තනියම රට වටේ රවුම් ගහන්න හාමිනේ අවසර දෙනවද? එකට අපිට යන යන තැන පස්සෙන් එන්නනේ හදන්නේ
Mu wenna be neh.මමත් ගිහින් තියෙනවා 2019 දි. ඒතකොා නම් ඔය ඉමෙල් ගහ ගහ පාස් ගන්න දැගලුවෙ නැ.. ගියා ටිකට් ගත්තා කන්ද නැග්ගා.
බවුවන්ට රොටි අරන් දෙන්න කිවුවම මතක් උනේ.. උබෙ පොටො සෙට් ඒකේ ඉන්න බවුවගේ චුටි කාලෙ වෙන්න ඔනි මෙ.. අවුරුදු 4කට බවුවෙක් මෙච්චර ලොකු වෙනවද කියල නම් අදහසක් නැ..
View attachment 193933View attachment 193934
Rectifier eka kela Una eka parak.මරු මචන්...
ටයර් වල හුලං බැහැලා වාත වෙලා නැද්ද ඔය ගමන් වලදි....
විශේෂයෙන් ඔය පාලු පැති වලදී....????????????
Dan pre - permission one ban.මමත් සෑහෙන ට්‍රයි එකක් දීල පිදුරුතලාගල ගියා. ට්‍රයි එකක් දුන්න කියන්නෙ ගුගල් මැප් එකේ අවුලක් නිසා වැරදි පාරක් පෙන්නුවේ. දෙවතාවක්ම එහෙම වුනා.
කලින් අවසර අරන් තිබුනේ නෑ. කන්ද පටන්ගන්න හරියේ තිබුන චෙක් පොයින්ට් එකෙන් උඩට යන්න අවසර දුන්නා.
පිදුරුතලාගල ගමන මෙලෝ රහක් නෑ. අතරමග දී වල ඌරෝ සෙට් එකක් දැක්ක එච්චරයි. වෙන මොකුත් පෙනුනේ නෑ මීදුම නිසා.
Ennankoඅපේ ගෙදරත් වරෙන්![]()