කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    පට්ට. TFS සහෝ. :love2:(y)(y)(y)

    WfCQKB1.jpg
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    නිවාඩු දවසට වත් මු ගෙදර ඉන්නෙ නැතුව එහෙ මෙහෙ යන්නෙ . ගෙදර ඉන්න කොට ගැනි මුට බනිනව... ගහන්න හදනව.
    කොහෙ හරි බයිසි කලේ අරන් ගිහිල්ල thread දානව...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පේන්නෙ නෑ සිරාවටම

    පොරට දුවයි පුතයි
    එකෙක්වත් ගමෙ නෑ

    පොරගෙන් පස්සෙ ඔය ගම camp site එක්ක් විතරයි

    මේ ඒක නෙමෙයි, එහාට මොබිටෙල් සිග්නල් තියෙනවද?

    Dialog have තැනින් තැනට
    ගමට තියනව

    යන පාරෙ සමහට තැන් වලට නැ
    ------ Post added on Aug 1, 2023 at 11:13 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොරට දුවයි පුතයි
    එකෙක්වත් ගමෙ නෑ

    පොරගෙන් පස්සෙ ඔය ගම camp site එක්ක් විතරයි



    Dialog have තැනින් තැනට
    ගමට තියනව

    යන පාරෙ සමහට තැන් වලට නැ
    ------ Post added on Aug 1, 2023 at 11:13 PM
    aparade neda ban.
    owage ewata thama ninissu yawanna one inna unge thanikama hari makenna

    මූ මේ පාර ගෑනි එක්ක ගිහිල්ලා තියෙන්නේ..


    3M3vcEB.png
    උබ හිතනවද සොලෝ බල්ලා මේ වගේ කැහැටු එකෙක් කියල ? :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 1, 2023 at 11:16 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එක ඇත්ත බන්. අනිවා වෙන දිහාක යනවා ඇති මිනිස්සු ඉන්න
    ඔව් තනියම දිනපතා ඉන්නව කියන්නේ නම් අමාරු වැඩක්. හිටපු ගමන් වගේ ඇවිල්ල ඉන්නව ඇති නේද. නැත නම් දරුවොන්ගේ ගෙවල් වල ගිහින් ඉන්නව ඇති. කැම්පින්ග් වලට මිනිස්සු ආවම එනවා ඇති.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් තනියම දිනපතා ඉන්නව කියන්නේ නම් අමාරු වැඩක්. හිටපු ගමන් වගේ ඇවිල්ල ඉන්නව ඇති නේද. නැත නම් දරුවොන්ගේ ගෙවල් වල ගිහින් ඉන්නව ඇති. කැම්පින්ග් වලට මිනිස්සු ආවම එනවා ඇති.
    ow aniwa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    aparade neda ban.
    owage ewata thama ninissu yawanna one inna unge thanikama hari makenna


    මිනිස්සු යනව බන් සෑහෙන්න
    ගොඩක්ම සුද්දො

    උන් ඇවිල්ල ගොම මැටි ගාපු පිලෙ ඉදගෙන, පොල් කට්ටෙන් කහට බීල
    මයියොක්ක, තිබ්බටු, කරවල, දඩමස් කාල යනව

    අප්පට සිරිවෙන්න බිසී එතන
    මාසෙකට ග්ෲප් 10ක්වත් එනවලු

    අදත් ග්‍ර්ෘප් එකක් එනව කියල කිව්ව