Adooo yannama oni thanak.... Paradise wage matanam
Supiri weather ekak, lassana forest ekak, lassana beach ekak. Thawa monada ithin oni
Supiri weather ekak, lassana forest ekak, lassana beach ekak. Thawa monada ithin oni
උබලට මතකද 2006 වගෙ විල්පත්තු පාක් එක ඇතුලෙ LTTE එකෙන් සෆාරි ජීප් එහෙකට ගැහුව
Pressure bomb එකක් කියල කියන්නෙ.
https://colombogazette.com/2012/01/25/suspect-involved-in-wilpattu-bombing-arrested/
https://www.aljazeera.com/news/2006/5/28/tourists-die-in-sri-lanka-park-blast
එතනින් ජීප් එකෙ හිටපු 7 දෙනාම මැරුන, එ ගොල්ලො ඔය කොක්මොටෙ බන්ගලාවෙ ඉදල, උදෙ සෆරියට යන ගමන්.
එ පවුලෙ ඉතුරු උනෙ, එක ලමයෙක් විතරයි, එයා සෆාරි යන්නෙ නැතුව බන්ග්ලො එක නතර වෙල.
මන් ගියා එතනට, main track එකෙ ඉදල sub route එහෙක යන්න ඕන පොඩි දුරක්.
දැන් එතන තිබ්බෙ මේ ටයර් කෑල්ල විතරයි
මේ වගෙ පොඩි කෑළි 2-3ක් තිබ්බ, චැසිය අරගෙන ගියාලු. දැන් අවුරුදු 17ක් වගෙ වෙනව.
නිසාන් පෙට්‍රොල් එකක්.
නාකි සෝලෝ ට්රැවල්ස්
කොක්මොටේ පාලම් කොක්කු බලන්න ගියාද
හම්ම් සෙක්ස්
ඩුඩු මහත්තයත් දැන් මේ වගේ ඒවා දාන්නේ නෑ.
bump' bunglow book karanne kohomada
පාක් ඇතුලෙ බයික් වල යන්නෙ බෑ මචන්Me trip eka kohomada giye, bike ekada?, කොහොමද මචන් ඔය bungala එකක් book කරන්නේ
ඒකනෙ උබල යයි මේව්වගෙ මයින්ද ....
------ Post added on Sep 14, 2023 at 8:45 AM
ඩෝඩෝ කාන්තාර ගත වෙලා ඉන්නෙහම්ම් සෙක්ස්
ඩුඩු මහත්තයත් දැන් මේ වගේ ඒවා දාන්නේ නෑ.