machan supiri..uba atulata gye mona entrance ekenda
නෑ මචන්, බයික් වල යන්නෙ දෙන්නෙ නෑ පාක් ඇතුලෙumba volty ekeda bn yanne. mage eke sure karala yanna ba bn matnm ochchra dura
awesomeඅපිත් ගියා යුද්ධය ඉවර වෙලා අවූරුදු 2 කට පස්සෙ. කොක්මොටේ බංගලෝ එක බුක් කරගන්න බැරි වුනා. Governors Lodge කියල එකක නැවතුනේ. කැලෑව මැද්දෙදි ජීප් එකත් කැඩුනා. ෆෝන් වලට සිග්නලුත් නැ එතකොට ඒ හරියෙ හරියට.View attachment 214545
View attachment 214544
View attachment 214546
View attachment 214547
View attachment 214548
ado oke neda holman thiyenawa kiyala prasidda

Supiri
Me pixel 6 pro eke photoda?
------ Post added on Sep 14, 2023 at 11:56 AM
සත්තු බලන්න යනවා නම් කොක්මොටේ ඒතරම්ම සුදුසු නැහැ කියලා තමා කියන්නෙ. අනිත් බංගලා වලට සාපේකෂව කොක්මොටේ ඉඳන් සත්තු වැඩිපුර ගැවසෙන තැන්වලට යන්න වැඩිපුර කාලය ගතවෙනවා. එහෙම උනාම සත්තු එලිබහින වෙලාවල් වලට ඒ ඒ තැන්වලට යාගන්න බැරි වෙනවා. මැනික්විල, තලවිල, ලුනුවැව, පනික්ක විල්ලු තමා සත්තු බලන්න රෙකමන්ඩ් කරන්නෙ. කොක්මොටේ නියමයි කාලා බීලා විවේකෙන් ඉඳලා එන්න.
ලඟදි නැවතුනා මනවිල බංගලාවේ රැයවල් දෙකක්. හවස ටුවර් එකකදි දිවියා වාහනේ ලඟින්ම ගියා. මීටරයක් දෙකක් දුරින්. අලියා, වලහා දෙන්නම හම්බුනා. විල්පත්තුවෙ අලියා දකින්න හම්බෙන්නෙ කලාතුරකින් මම හිතන්නෙ. වලහා නම් ඇතිවෙන්න බැලුවා.
Nochchiyagama side banmachan supiri..uba atulata gye mona entrance ekenda
ගිය අවුරුද්දේ ගියා. ඔෆ් ග්‍රිඩ් සොලර් එකකින් පවර් දීල තිබුනේ. ෆෝන් එකට සිග්නල් තිබුනෙත් නෑ (රෙඩ්මි එකක් නිසා වෙන්න ඇති)
View attachment 214570
3/4 generationmageth voltya thamai. e unata samhara welawata battery bahinawa bn senikawa. ehema unama iwarai. yathura amathaka wenawa off karanna. samhara welawata engine cool unama start wenn na.නෑ මචන්, බයික් වල යන්නෙ දෙන්නෙ නෑ පාක් ඇතුලෙ
ඇයි මොකද්ද අවුල ඔයාගෙ බයික් එකෙ