හකීම් කියන්නේ යකෝ වේසියෙක් වගේ එකෙක්.... උ බලේ තියන පැත්තට තමා හේත්තුවෙන්නේ..... මරා පැරදුනොත් හෙට උ සිරා ගාව....... උඹ ආන්ඩුව මනින්නේ හකීම් ගෙන්ද...?




පැටියා;17486929 said:ඔය ඉතිං Typical ගොට්ටෙක්ගෙ ටෝකක්නෙ දුන්නෙ
දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න බැරි හැටියක්. හකීම් මෛත්‍රීලට උගෙ ඉල්ලීම් කියලා නැගෙනහිර වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන්න කැමති නම් සපෝට් කරනවා කියලා. මරාටත් ඒ ඉල්ලීම් ම දීලා ඇති. දැං ඌ මරාගෙ ඔඩොක්කුවෙ ඉන්නෙ මරා ඒ මුස්ලිම් දිස්ත්‍රික්කෙ දෙනව කියපු නිසාද?
විපක්ෂෙ දැං මෝඩයො නෙවෙයි ඉන්නෙ ඉතිං උං කලබල වෙලා අත පුච්චගන්නෙ නැතුව හකීම්ගෙ නිල නිවේදනේ ආපු ගමං දෙයි මහින්දට එලොව පොල් පේන්න.
හැමදාම ජිංගල්බෙල් නෑ ගමේ බයියෝ
මෙදා පොටේ උඹෙ අරක්කු වලින්ම උඹට ගහන සෙට් එකක් ඉන්නෙ
http://www.asianmirror.lk/top-news/...-proposal-for-a-separate-district-for-muslims
මේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නෑ මොනවා හරි සුලු ලාභයක් බලං කහිනවා. මැදමුලනෙ බයියටම හොඳ බයියො![]()
අයියෝ බොදු බල සේනාවත් දැන් මුස්ලිම් දිස්තික්කෙට සපෝට්ද එතකොට?
ඔව් බන් මේ වගේ උන්ට කියල වැඩක් නැහැ. බොරුවට නිදාගත්තා උන් අරවන්න බැහැනේ. මහින්දගේ දොසක් කියපු ගමන් පොනිලා පොනිලා කියාගෙන එනවා. කොටි අව්ත්රයි, රට බෙදන එකයි කතව. විමල් විරව්න්ශ්වගේ. ම්හින්ගදේ හොරම් පෙන්නේ නැහැ ඒ ගැන සද්ද නැහැ. බොරුවට නිදගත්ත්ත අය ඇහැරවන්න බහ බන්.අනිවාර්යෙන් මහින්ද පරද කරන්න ඕනි
ගයාන් මයිත්‍රී දිනන ගමන් මයිත්‍රිට අගමැතිකමට රනිලව දන්නා බැහැ. ආණ්ඩුව පෙරලෙන්නේ නැති නිසා. මේ චන්දේ එවර උන ගමන් මහමැතිවරණය එනවා. එතකොට රනිලව පරද්දපන්. දැන් මහින්ද කියන හෝරාව එලවන්න සපෝට් එක දීපන්. මයිත්‍රී දිනන කියලා රට දිනන්නේ නැහැ. එට පසෙයි නියම සටන තියෙන්නේ.
එහෙම කරන්නේ කොහොමද බන්, ගොටගේ ඔඩර්ස් නේ..මහින්දයා කරපු ගොන්කම බොදුබලේට කිව්වා උට සහයෝගය දෙනබව කියන්න කියල
මහින්ද නීල කපටිය උනත් පොර හිතුවේ නෑ හකීම් ඇතුළු අන්තවාදියෝ ටිකත් උගේ ඔඩොක්කුවේ ඉන්න බව. දැන් මොකද වෙලා තීන්නේ.. හකීම් ල ඉද්දි බොදුබලේට ඉන්න බෑ. මහින්ද දෙනව කියන දේවල් දාල හකීම්ට යන්න ලෝබයි. මේකේ චාන්ස් එක එන්නේ හෙළ උරුමෙට. මොකද බොදුබලේට සහය දුන් සිංහල බෞද්ධයෝ සේරම හෙළ උරුමෙට සහය දෙනව.
හම්බ කේස් වලදී චම්පිකල එහෙම ආණ්ඩුවේ ඉඳගෙනත් කතා කළා එලට. උන්ගේ මතේ එදත් අදත් එකයි. බොදුබලේ අනාගන්න යන්නේ එක් පැත්තකට සහය දීල. කිසිම පක්ෂෙකට සහය නොදී ස්වාදීනව හිටිය නම් බොදු බලේ රියල් බලයක් වෙනවා. අපරාදේ.
උබේ මහ එකාට ප්ලේන් එකක් පිටින් අරන් බොලිවියා යන්න හොදනම් ජෙනරල් තමන්ගේ අතින් වියදම් කරගෙන බේත් ටිකක් ගන්න සින්ගපුරූ ගියාම මොකො. හරී නම් ඔය වියදම් දරන්න ඔනේ රජය. එතුමාඅට බොම්බ ගැහුවේ නය ගන්නවත්, අවොර්ඩ්ස් ගන්නවත් ගිහින් නෙමෙයි.මාත් ඔක බැලුව හොද වැඩ සටහන,ෆොන්සේක සින්ගප්පුරු ගියා කියලත් කියුවෙ
උඹ තමයි ලොකුම කොටවන්නාහරි මම කොටවපු තැනක් පෙන්නපන් හො උබව කාත් එක්කවත් මම කොටවලා තියෙනවානම් කියපන් වටෙ නොගහා මෙකට ආපු දවසෙ ඉදලා ආශය කරපු එකෙක්නෙ මම ඉතින් කියන දෙයක් එක පාර කියපන්

ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලුඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි


Well Said Bro............අපෙ General ගෙත් Talk එලකිරි. අනුර සහෝදරය කොහොමත් සුපිරි. හාමුදුරුවොත් ගානට දුන්නා.
එහෙනම් මහින්ද මාමේ. දැන් බඩු පැක් කරගෙන ලෑස්ති වෙන්න මැදමුලනට යන්න
චම්පික රෙද්ද ගැලෙව්වා මහින්දයගේ එක බලපු එකෙක් නම් මරාට මලාට ඡන්දේ දෙන්නේ නෑ එක ෂුවර් .හෙල උරැමයට බයේ තමයි ආන්ඩුව විවාද වලන් මග අරින්නේ.



මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් "එ මිනිස්සු උගත්"
මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 40ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව




ඒක තමා යකෝ ඒ උගත් මිනිස්සු ( උඹම දැන් පිළිගත්ත විදිහට ) එකතු වෙලා මහින්ද හොර රජාව ගෙදර යවන්න හදන්නේ. ඒත් උඹලා තාම කඩේ යනවනේ. දුකයි බන් උඹල වගේ උන් ගැන.
![]()

ඒක තමා යකෝ ඒ උගත් මිනිස්සු ( උඹම දැන් පිළිගත්ත විදිහට ) එකතු වෙලා මහින්ද හොර රජාව ගෙදර යවන්න හදන්නේ. ඒත් උඹලා තාම කඩේ යනවනේ. දුකයි බන් උඹල වගේ උන් ගැන.
![]()


