කොහොමද අද "සටන"

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හකීම් කියන්නේ යකෝ වේසියෙක් වගේ එකෙක්.... උ බලේ තියන පැත්තට තමා හේත්තුවෙන්නේ..... මරා පැරදුනොත් හෙට උ සිරා ගාව....... උඹ ආන්ඩුව මනින්නේ හකීම් ගෙන්ද...?

ඔය ඉතිං Typical ගොට්ටෙක්ගෙ ටෝකක්නෙ දුන්නෙ :rofl:

දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න බැරි හැටියක්. හකීම් මෛත්‍රීලට උගෙ ඉල්ලීම් කියලා නැගෙනහිර වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන්න කැමති නම් සපෝට් කරනවා කියලා. මරාටත් ඒ ඉල්ලීම් ම දීලා ඇති. දැං ඌ මරාගෙ ඔඩොක්කුවෙ ඉන්නෙ මරා ඒ මුස්ලිම් දිස්ත්‍රික්කෙ දෙනව කියපු නිසාද?

විපක්ෂෙ දැං මෝඩයො නෙවෙයි ඉන්නෙ ඉතිං උං කලබල වෙලා අත පුච්චගන්නෙ නැතුව හකීම්ගෙ නිල නිවේදනේ ආපු ගමං දෙයි මහින්දට එලොව පොල් පේන්න. :rofl:

හැමදාම ජිංගල්බෙල් නෑ ගමේ බයියෝ
මෙදා පොටේ උඹෙ අරක්කු වලින්ම උඹට ගහන සෙට් එකක් ඉන්නෙ :rofl:

http://www.asianmirror.lk/top-news/...-proposal-for-a-separate-district-for-muslims

මේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නෑ මොනවා හරි සුලු ලාභයක් බලං කහිනවා. මැදමුලනෙ බයියටම හොඳ බයියො :rofl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17486929 said:

    මරා මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන්න කැමති වෙලාද?:rofl: අයියෝ බොදු බල සේනාවත් දැන් මුස්ලිම් දිස්තික්කෙට සපෝට්ද එතකොට?:rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,745
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන් මේ වගේ උන්ට කියල වැඩක් නැහැ. බොරුවට නිදාගත්තා උන් අරවන්න බැහැනේ. මහින්දගේ දොසක් කියපු ගමන් පොනිලා පොනිලා කියාගෙන එනවා. කොටි අව්ත්රයි, රට බෙදන එකයි කතව. විමල් විරව්න්ශ්වගේ. ම්හින්ගදේ හොරම් පෙන්නේ නැහැ ඒ ගැන සද්ද නැහැ. බොරුවට නිදගත්ත්ත අය ඇහැරවන්න බහ බන්.අනිවාර්යෙන් මහින්ද පරද කරන්න ඕනි

    ගයාන් මයිත්‍රී දිනන ගමන් මයිත්‍රිට අගමැතිකමට රනිලව දන්නා බැහැ. ආණ්ඩුව පෙරලෙන්නේ නැති නිසා. මේ චන්දේ එවර උන ගමන් මහමැතිවරණය එනවා. එතකොට රනිලව පරද්දපන්. දැන් මහින්ද කියන හෝරාව එලවන්න සපෝට් එක දීපන්. මයිත්‍රී දිනන කියලා රට දිනන්නේ නැහැ. එට පසෙයි නියම සටන තියෙන්නේ.

    ඔව්... රනිල් අගමැති වෙයි කියල බයට ආයෙත් මහින්දව පත් කරගෙන හරියන්නේ නෑ.. රනිල් අගමැති වෙනවට අකමැති නම් ඊලග මහා මැතිවරණෙන් රනිල්ව පරාද කරපල්ලා.. මුලින්ම මහින්දයව යවල ඉන්න ඕනි මේ හැමදේම කරන්න.. එක පවුලක් රට පාලනය කරන එකෙන් තියන නරක ප්‍රතිපල දැනටමත් පෙන්න තියනවනේ.. රටේ මිනිස්සු හිතන් ඉන්නේ යුද්දේ දින්නට පස්සේ ඒ මිනිස්සු නිදහස් කියල.. තවම පවුල් පාලනයකට හිර වෙලා.. ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නෑ, දුප්පත් පොහොසත් අතර වෙනස ගොඩක් වැඩියි, මේ දේවල් තේරුම් ගන්න පක්ෂයක් ඇතුලේ ඉදන් හිතලා බෑ..

    අනිත් මම දැක්ක දේ තමයි තව දුරටත් මහින්දට කඩේ යන්නේ මෝඩ අය නෙවෙයි.. දැන් ඉතුරුවෙලා ඉන්නේ ඒ ආණ්ඩු බලයෙන් ප්‍රයෝජන ගන්න අය.. උදාහරණයක් විදියට, ආණ්ඩුවේ කොන්ත්‍රාත් අරන් පොඩි පාරවල් හදන අය, ගස් කපන්න permit අරන් තියන අය, වැලි permit තියන අය.. අන්න ඒ වගේ අය.. මහින්ද පැරදිලා ආණ්ඩුව පෙරලුනොත් මේ මිනිස්සු මේ කරගෙන යන බිස්නස් කෙලවෙනවා.. අන්න ඒ අය සහ මන්දබුද්ධික අය ඇරෙන්න සියලුම දෙනා දැන් තේරුම් අරන් ඉන්නේ "ආඩම්බරකාර තාත්තා" ගේ වැඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ඔක බැලුව හොද වැඩ සටහන,ෆොන්සේක සින්ගප්පුරු ගියා කියලත් කියුවෙ :D:D

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්දයා කරපු ගොන්කම බොදුබලේට කිව්වා උට සහයෝගය දෙනබව කියන්න කියල
    මහින්ද නීල කපටිය උනත් පොර හිතුවේ නෑ හකීම් ඇතුළු අන්තවාදියෝ ටිකත් උගේ ඔඩොක්කුවේ ඉන්න බව. දැන් මොකද වෙලා තීන්නේ.. හකීම් ල ඉද්දි බොදුබලේට ඉන්න බෑ. මහින්ද දෙනව කියන දේවල් දාල හකීම්ට යන්න ලෝබයි. මේකේ චාන්ස් එක එන්නේ හෙළ උරුමෙට. මොකද බොදුබලේට සහය දුන් සිංහල බෞද්ධයෝ සේරම හෙළ උරුමෙට සහය දෙනව.

    හම්බ කේස් වලදී චම්පිකල එහෙම ආණ්ඩුවේ ඉඳගෙනත් කතා කළා එලට. උන්ගේ මතේ එදත් අදත් එකයි. බොදුබලේ අනාගන්න යන්නේ එක් පැත්තකට සහය දීල. කිසිම පක්ෂෙකට සහය නොදී ස්වාදීනව හිටිය නම් බොදු බලේ රියල් බලයක් වෙනවා. අපරාදේ.
    එහෙම කරන්නේ කොහොමද බන්, ගොටගේ ඔඩර්ස් නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාත් ඔක බැලුව හොද වැඩ සටහන,ෆොන්සේක සින්ගප්පුරු ගියා කියලත් කියුවෙ :D:D

    උබේ මහ එකාට ප්ලේන් එකක් පිටින් අරන් බොලිවියා යන්න හොදනම් ජෙනරල් තමන්ගේ අතින් වියදම් කරගෙන බේත් ටිකක් ගන්න සින්ගපුරූ ගියාම මොකො. හරී නම් ඔය වියදම් දරන්න ඔනේ රජය. එතුමාඅට බොම්බ ගැහුවේ නය ගන්නවත්, අවොර්ඩ්ස් ගන්නවත් ගිහින් නෙමෙයි.
     
    • Like
    Reactions: krizta

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි මම කොටවපු තැනක් පෙන්නපන් හො උබව කාත් එක්කවත් මම කොටවලා තියෙනවානම් කියපන් වටෙ නොගහා මෙකට ආපු දවසෙ ඉදලා ආශය කරපු එකෙක්නෙ මම ඉතින් කියන දෙයක් එක පාර කියපන්
    උඹ තමයි ලොකුම කොටවන්නා:yes:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    :yes:;)

    :rofl::rofl::rofl::rofl:

    ඔය පිම්පියා දන්න මගුලක් නැහැ බන් මම කඩුවෙලලු ඉන්නෙ කුවෙට් නෙමෙලු :rofl::rofl: ඇයි උ මට කියලා රැට රැට ඇරො ගන්නවානෙ කඩුවෙලට ඇවිත් පිම්පි වෙ@ පුතාල කියන්න දෙයක් නැති උනාහාම තමන්ගෙ හිතලු දාලා ශෙප් වෙන රොස පාට යටටයි උඅඩටයි අදින පිම්පි

    umbala wage ponnayo innakan mahindayata hondai :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චම්පික රෙද්ද ගැලෙව්වා මහින්දයගේ එක බලපු එකෙක් නම් මරාට මලාට ඡන්දේ දෙන්නේ නෑ එක ෂුවර් .හෙල උරැමයට බයේ තමයි ආන්ඩුව විවාද වලන් මග අරින්නේ.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අපෙ General ගෙත් Talk එලකිරි. අනුර සහෝදරය කොහොමත් සුපිරි. හාමුදුරුවොත් ගානට දුන්නා.

    එහෙනම් මහින්ද මාමේ. දැන් බඩු පැක් කරගෙන ලෑස්ති වෙන්න මැදමුලනට යන්න
    Well Said Bro............
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    චම්පික රෙද්ද ගැලෙව්වා මහින්දයගේ එක බලපු එකෙක් නම් මරාට මලාට ඡන්දේ දෙන්නේ නෑ එක ෂුවර් .හෙල උරැමයට බයේ තමයි ආන්ඩුව විවාද වලන් මග අරින්නේ.

    :rofl::rofl::rofl:
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මිනිස්සුන්ට කතින් බතල හිටවලා බැ. කරපු වැඩ පෙන්නන්න. මහින්ද කරපු වැඩ ආයේ අමුතුවෙන් කතිකයො යවලා කියවන්න ඔනේ නැ. නොකරපු උන් කියවනවා. කරපු අය කට වහන් මේ හරසුන් වාද දිහා බලන් ඉන්නවා
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මමනම් බැලුවෙ නැහැ එත් චම්පිකලා අනුරලා එක්ක කතා කරලා දිනන්න පුලුවන් කාටද බන් "එ මිනිස්සු උගත්"
    මිනිස්සු අන්න ලංකාවෙ ඉන්න හොදම කතිකයො වදින තැතනට ගහන්න දන්න මිනිස්සු ඔය මිනිස්සු හන්දයි තමයි සිරාට චන්ද ලක්ශ 40ක් වත් ගන්න පුලුවන් වෙන්නෙ නැත්නම් රනිල්ලා චන්දිකාලා කට ඇරියොත් තියෙන චන්දත් නැති වෙනව

    ඒක තමා යකෝ ඒ උගත් මිනිස්සු ( උඹම දැන් පිළිගත්ත විදිහට ) එකතු වෙලා මහින්ද හොර රජාව ගෙදර යවන්න හදන්නේ. ඒත් උඹලා තාම කඩේ යනවනේ. දුකයි බන් උඹල වගේ උන් ගැන. :oo::oo::oo:

    :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක තමා යකෝ ඒ උගත් මිනිස්සු ( උඹම දැන් පිළිගත්ත විදිහට ) එකතු වෙලා මහින්ද හොර රජාව ගෙදර යවන්න හදන්නේ. ඒත් උඹලා තාම කඩේ යනවනේ. දුකයි බන් උඹල වගේ උන් ගැන. :oo::oo::oo:

    :P

    :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඒක තමා යකෝ ඒ උගත් මිනිස්සු ( උඹම දැන් පිළිගත්ත විදිහට ) එකතු වෙලා මහින්ද හොර රජාව ගෙදර යවන්න හදන්නේ. ඒත් උඹලා තාම කඩේ යනවනේ. දුකයි බන් උඹල වගේ උන් ගැන. :oo::oo::oo:

    :P

    :yes::yes::yes: