අර මනූශය කිව්ව එක දාපල්ලකො කවුරු හරි මෙන්න මූට පේන්න 

අනුර ගාන්නෙ මෙච්චරයි ගාල අඩල ඒක උන්ම අරන් උඩින්ම පරදින එක ද චාටර්
අපි මෙච්චරක් අරන් දිනනව කියල ඒ ගානම ගන්න බැරි වෙලා හැබැයි ඒත් ප්රජාතන්ත්රවාදී ලෙස දිනල ගානට වැඩේ යන එක ද චාටර් කියන එක
ඔබේ හය හතර නොදන්නා ගොබ්බ
බයි ටොයි පන්දාහ අහිමිවී දුකෙන් පෙලෙනා කැම්පේන් හැතිකරේට තේරුම් කර දෙන්න