කොහොමද අනාවැකිය🤩

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    අර මනූශය කිව්ව එක දාපල්ලකො කවුරු හරි මෙන්න මූට පේන්න 🤣🤣🤣

    අනුර ගාන්නෙ මෙච්චරයි ගාල අඩල ඒක උන්ම අරන් උඩින්ම පරදින එක ද චාටර්

    අපි මෙච්චරක් අරන් දිනනව කියල ඒ ගානම ගන්න බැරි වෙලා හැබැයි ඒත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දිනල ගානට වැඩේ යන එක ද චාටර් කියන එක

    ඔබේ හය හතර නොදන්නා ගොබ්බ
    බයි ටොයි පන්දාහ අහිමිවී දුකෙන් පෙලෙනා කැම්පේන් හැතිකරේට තේරුම් කර දෙන්න
     
    • Haha
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අර මනූශය කිව්ව එක දාපල්ලකො කවුරු හරි මෙන්න මූට පේන්න 🤣🤣🤣

    අනුර ගාන්නෙ මෙච්චරයි ගාල අඩල ඒක උන්ම අරන් උඩින්ම පරදින එක ද චාටර්

    අපි මෙච්චරක් අරන් දිනනව කියල ඒ ගානම ගන්න බැරි වෙලා හැබැයි ඒත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දිනල ගානට වැඩේ යන එක ද චාටර් කියන එක

    ඔබේ හය හතර නොදන්නා ගොබ්බ
    බයි ටොයි පන්දාහ අහිමිවී දුකෙන් පෙලෙනා කැම්පේන් හැතිකරේට තේරුම් කර දෙන්න
     
    • Love
    Reactions: Tricle_Buwa