කොහොමද අලුතෙන්ම බස්සපු වන්ඩිය.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඕක නම් ඌ නොර්මල් වාහනයක එද්දී යාලුවෙක් බලෙන් ඔය වාහනේ දාගෙන ඇවිත් තිබ්බේ .
    එහෙම තමයි කියන්නේ නැතුව මොකෝ ගත්ත කියන්නද ? යාලුවෙක් දුන්න බලෙන් දාගෙන ආව ජයසාන්ත අයිය දුන්න..... චන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි කියන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: ChamodhK

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    455014578_510120211670479_5826977193354430373_n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උබ දුපත් උබෙ යාලුවා පොසත්. යලුවා යමු කිව්වම උබ නොයා ඉන්නවද? නිකන් මඩගහන්නෙ නැතුව ඉදපන්. මාලිමාවට ජය වේවා.
    මඩ ගහල නැහැ. අපිටත් හදවතින්ම සතුටුයි
     
    • Haha
    Reactions: ewijesekara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Tax money or කොමිස් ද?
    කොමිස් හරි කප්පම් හරි වෙන්න ඇති. කොහොම උනත් ගත්ත විදිය නෙවෙයි වැදගත් ගත්ත දේයි වැදගත් :love2:
     
    • Haha
    Reactions: 2osama

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති 🙄
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති 🙄

    ඒ නිල වාහන සංචිතය බන්. උදේට තමයි අද යන්නේ මොකේද කියල තීරණය කරන්නේ.....
    කක්කා ලාල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113

    මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති 🙄

    මූට යකෝ ආරක්ශාව ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න බෑ. මූමනේ කියන්නෙ මන්ත්‍රිලට එහෙම වරප්‍රසාද ඕන නෑ, මුගෙ උන්මනෙ බන් අර පාරවල් වහලා convoy එක යද්දී කෑගගහා මෝඩ ආතල් දෙන්නෙ. 🤭 🤭

    එහෙම තමයි කියන්නේ නැතුව මොකෝ ගත්ත කියන්නද ? යාලුවෙක් දුන්න බලෙන් දාගෙන ආව ජයසාන්ත අයිය දුන්න..... චන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි කියන්නේ :ROFLMAO:

    කැබ් එකේ යනවට වඩා මේවගේ එකක යන එක සැපයි කියලා ටික ටික මුගෙ චූටි මොලේට තෙරෙනවා ඇති දැන්. මූමනේද කිව්වෙ සැප වාහන ඕන නෑ කියලා. 🤭
    ------ Post added on Aug 20, 2024 at 10:22 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒ නිල වාහන සංචිතය බන්. උදේට තමයි අද යන්නේ මොකේද කියල තීරණය කරන්නේ.....
    කක්කා ලාල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒකනම් හරියටම දන්නෑ මචං, දකුණු පළාතේ මමත් දන්න Chemistry ටියුෂන්කාරයෙක් පොරගේ වාහන දෙකක් NPP එකට දීලා තියෙනවා කියලා හොඳටම දන්නවා උන්ගේ ජන්ද වැඩ වලට. මේ ලාල්ට කක්කා ලාල් කියලා කියන්නේනම් ජින් ඇන්ටි 😅
     
    • Like
    Reactions: kinkon and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඒකනම් හරියටම දන්නෑ මචං, දකුණු පළාතේ මමත් දන්න Chemistry ටියුෂන්කාරයෙක් පොරගේ වාහන දෙකක් NPP එකට දීලා තියෙනවා කියලා හොඳටම දන්නවා උන්ගේ ජන්ද වැඩ වලට. මේ ලාල්ට කක්කා ලාල් කියලා කියන්නේනම් ජින් ඇන්ටි 😅
    සජිත්ට කැසිනෝ කාරයෝ සල්ලි වියදම් කරන එකේම අනිත් එක තමයි ඉතින්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ලපයා හෙලිකොප්ටර් වලින් සැපේ ඇවිත් රැස්වීම් වලට බැස්සත් නාමල් , සජිත් , රනිල් සෙට් එකටනම් චන්දෙ දෙන්නෙ නෑ!!!:dull:

    ලපයා එක්ක තියෙන ඇරියස් කවර් කරන්න කියල අපිට බෑ අරුන්ට කියලා ආයෙත් පුකවල් පලාගන්න!:dull:

    ලපයාට දෙන්න යද්දි ආච්චිගෙ අයිඩෙන්ටියයි , 88 89 යි මතක් වෙන නිසා අනෝජ් සිල්වාට කතිරෙ ගහන්න ඕන:eek: