කොහොමද ආතල් එක ~Maradana Railway

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැති දුම්රිය ගමනාගමනය ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි මම හිටියේ. දුම්රියේ ෆුට් බෝඩ් එකේ යන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. මම කල්පනා කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුව මේවා ගැන action ගන්නේ නැත්තේ ඇයි කියලා.

:yes::yes::yes:
aniwa machan
 
%***jola***%

Member
Nov 30, 2012
35
1
0
කෝච්චියේ ඔහොම ගියත් සැපයි බන්. දැන් පාරේ තියන traffic එකත් ඒක්ක ගත්තම.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මේව අද ඊයෙ උන දේවල් නෙමේ.. මීට අවුරුදු ගනනාවකට කලිනුත් ඔහොම උනු දවස් තියෙනව. මාත් වහලෙ ගිහින් තියෙනව.. එක පාරක් වහලෙ නැගල ඉන්නකොට මරදානෙන් ස්පීකරෙන් කිව්ව.. "4 වෙනි වෙදිකාවෙ තිබෙන දුම් රියේ පාසල් නිල ඇදුමින් වහලය මත සිටින සිසුන් 4 දෙනා බිමට බසින තුරු දුම් රිය ධාවනය නොවන බව මගීන් කරුණාවෙන් සලකන්න" රෙදි වහලෙ තියල බැස්සෙ..
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    giya sathiye man giya train ekath full kapala hitiye.. footboard eke giya buwekge kakula platform ekatada koheda thada wela thuwala wuna... echcharama loku awlak wune na.. but itin loku risk ekak....
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    මේක හැමදාම වෙන දෙයක් නෙමෙයි, මේ කොච්චි strike දවසක වෙච්ච දෙයක්, නැතුව මේ ඊයේ පෙරේද නෙමෙයි:nerd::nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මේක හැමදාම වෙන දෙයක් නෙමෙයි, මේ කොච්චි strike දවසක වෙච්ච දෙයක්, නැතුව මේ ඊයේ පෙරේද නෙමෙයි:nerd::nerd:

    strike nathi dawas wala engine eke nogiyata ki denek spring uda foot board wala yanawada?? mama awurudu ganak tisse office train eke yana ena nisa kiyanne :) CGR melo wedak nathi ekak
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    strike nathi dawas wala engine eke nogiyata ki denek spring uda foot board wala yanawada?? mama awurudu ganak tisse office train eke yana ena nisa kiyanne :) CGR melo wedak nathi ekak

    ow eka nm wenawa, math hamadaama yanne footboard!! but me wage engine wala hamadaama yanne naa ne!! CGR eka nm pajaa thama sahenna :yes::yes: lankawe hati ne :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සර දවසක් මතකද කොච්චි පෝලිමට බ්ලොක් උනා. එදා මමත් එන්ජින් එකේ ඔය වගේ ගියෙ. හොඳ දැලි පාරකුත් වැදුන ෂර්ට් එකේ :lol::lol::lol::sorry::sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔහොම වෙන්නෙ ගොඩක් වෙලාවට කොච්චි ස්ට්‍රයික් දවසට නැත්නම් කොච්චි පරක්කු උන වෙලාවට මිනිස්සු කොහේ හරි එල්ලිලා යනවා .දවසක් කොච්චියෙදි එකෙක් වහලෙ ගිහිල්ලා පාලමක වැදිලා මරදානට කිට්ටුවෙනකොට එකපරටම කොචිචිය ඇතුලට ලේ විසිවෙන්න ගත්තා මරදානෙ නවතලා බලනකොට මිනිහා වහලෙ උඩ මැරිලා .බිමට වටිලා නෑ .පෙට්ටිය ඇතුලෙ ගිය මිනිස්සු ඉවරයි හැමතැනම ලේ ..
    මොනව උනත් ඔය වගේ රිස්ක් එකක් ගන්න හොද නෑ පැයක් දෙකක් පරක්කු උනත් ..අපේ රටේ ප්‍රවාහන සේවයේ හොදකම තමා ඉතින් ..හරියට වැඩක් කරන එකෙක් වත් නෑ නෙ
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    omg-face-3.jpg
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159

    :lol: