paw banlate unahama ohoma thamai ban, marila hari gedara yanna balan enne minissu

paw banlate unahama ohoma thamai ban, marila hari gedara yanna balan enne minissu

ලංකාවේ කිසිම ප්රමිතියක් නැති දුම්රිය ගමනාගමනය ගැන ත්රෙඩ් එකක් දාන්නයි මම හිටියේ. දුම්රියේ ෆුට් බෝඩ් එකේ යන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. මම කල්පනා කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුව මේවා ගැන action ගන්නේ නැත්තේ ඇයි කියලා.



මේක හැමදාම වෙන දෙයක් නෙමෙයි, මේ කොච්චි strike දවසක වෙච්ච දෙයක්, නැතුව මේ ඊයේ පෙරේද නෙමෙයි![]()
CGR melo wedak nathi ekakstrike nathi dawas wala engine eke nogiyata ki denek spring uda foot board wala yanawada?? mama awurudu ganak tisse office train eke yana ena nisa kiyanneCGR melo wedak nathi ekak

lankawe hati ne 
මේව අද ඊයෙ උන දේවල් නෙමේ.. මීට අවුරුදු ගනනාවකට කලිනුත් ඔහොම උනු දවස් තියෙනව. මාත් වහලෙ ගිහින් තියෙනව.. එක පාරක් වහලෙ නැගල ඉන්නකොට මරදානෙන් ස්පීකරෙන් කිව්ව.. "4 වෙනි වෙදිකාවෙ තිබෙන දුම් රියේ පාසල් නිල ඇදුමින් වහලය මත සිටින සිසුන් 4 දෙනා බිමට බසින තුරු දුම් රිය ධාවනය නොවන බව මගීන් කරුණාවෙන් සලකන්න" රෙදි වහලෙ තියල බැස්සෙ..
