මට තාම කෙල්ලෙක් හම්බුනෙත් නෑ. හම්බුනත් අහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.![]()




මට තාම කෙල්ලෙක් හම්බුනෙත් නෑ. හම්බුනත් අහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.![]()




දිනක් අප කථානායක තෙමේ බැංකුව වෙත ගොස් තම හැඳුනුම් පත එහි හුන් සුරූපි බැංකු නිළධාරිණිය ඉදිරිපස අමතක වූ සෙයින් තබා ආහ.
පසුව ඇතිවූ දෙබසැ මෙසේ කියම්හ,
" නංගි ID card එකක් තිබුනද මෙතන ?"
"තිබුන සර්..පොඩ්ඩක් ඉන්න"
ඕ තොමෝ වෙනතක ගොස් එය ගෙනවිත් දුන්නීය
"ආ සර්, පුතාගෙ ID එක"







තාම තදයිලු බං





අම්මට හුඩු කාටද බන් මේ සීන් එක උනේ...???
ප්‍රසිද්දියේ මඩ ගන්න එපා බොල

mage nam lajja nahare podi kalema kapala thiyenne....
8 vasaredi vithara.....

ඔයාට බැරිද මට උම්ම එකක් දෙන්න....මං මෙහෙමයි ඇහුවේ....

අනේ නෑ... යන්තමට විතර රිදෙන්න කන පොඩ්ඩක් හපල ගියා....ඒ ඉස්සෙල්ලම වගේම අන්තිම ලවු එක.දැන් තනියෙන්....
ඉට පස්සේ උබට හොද පයින් පාරක් දුන්නද....![]()
එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා
නංගි - ඇයි
මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
නංගි - ලොකු අයියේ... ඇයි මේ...
මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
නංගි - දන්නේ නෑ
මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
නංගි - හම්...
මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,
ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
මම තාමත් එයාට ආදරෙයි....
http://www.elakiri.com/forum/showthread.php?t=285779
http://www.elakiri.com/forum/showthread.php?t=336626

01...
මම : නංගී, මම ඔයාට කැමතියි...!ඔයා මට කැමතිද...???
නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....
මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා...
නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ
(ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
මේ බොරු නෙමෙයි...
සමා එල වැඩර් නේ02......
මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..
නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ...
මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ..
මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා
නංගී : පිස්සෙක්....
(අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)
සත්‍ය සිදුවීමකි




කෙල්ල ඇහුවේ ඉස්සෙල්ලම මගෙන්,, පොය්ය නෙමේ..
