කොහොමද-ඇහුවෙ

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
දිනක් අප කථානායක තෙමේ බැංකුව වෙත ගොස් තම හැඳුනුම් පත එහි හුන් සුරූපි බැංකු නිළධාරිණිය ඉදිරිපස අමතක වූ සෙයින් තබා ආහ.
පසුව ඇතිවූ දෙබසැ මෙසේ කියම්හ,
" නංගි ID card එකක් තිබුනද මෙතන ?"
"තිබුන සර්..පොඩ්ඩක් ඉන්න"
ඕ තොමෝ වෙනතක ගොස් එය ගෙනවිත් දුන්නීය
"ආ සර්, පුතාගෙ ID එක"

:eek::eek::eek:
අම්මට හුඩු කාටද බන් මේ සීන් එක උනේ...??? :dull::dull:
ප්‍රසිද්දියේ මඩ ගන්න එපා බොල :lol::lol:
 

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    maxxa maxxa OHOMA YAN LOVE karapu innava kiyanna lajjaida koheda.....:lol:mage nam lajja nahare podi kalema kapala thiyenne....:lol:

    man liyumak liyala dunne .... e davas vala podi hangeems ne banz.....:sorry:8 vasaredi vithara.....:eek:
    reply eke thibba mage I LOVE YOU ekata I LOVE YOU 2 KIYALA..............
    ..:yes:
     

    sandaruwan H

    Member
    Aug 25, 2010
    65
    2
    0
    Homagama
    මම මුලින්ම කෙල්ලෙක්ගෙ පස්සෙන් කට්ට කාගෙන ගියා. බෑ...........ම කිව්වා.
    එක අමතක කරා....
    වෙන කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිය.............. එ කෙල්ල "හා" කියන්න හදනකොටම මම ඒකිට ගණන් ඉස්සුවා....

    අන්තිමට එ කෙල්ලම මගෙ පස්සෙන් ආව කැමැත්ත අහගෙන.
    ඔන්න ඔහොමයි අපි love කරේ...
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    SMS එකකින් ඈහුවා මට ආදරෙයි ද කියලා එයා කිවුවා දන්නෙ නෑ හෑබෑහි හෑම වෙලාවෙම ඔයව මතක් වෙනවා කිවුවා..
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    උබලගෙ සීන් අහනකොට මටත් හිතෙනව බොක්කෙන්ම වැඩක් පටන්ගන්න.
    ඔක්කොටම කලින් මේ AL ඉවරකරල ඉන්න ඕනෙ
    :confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉට පස්සේ උබට හොද පයින් පාරක් දුන්නද....:eek:
    අනේ නෑ... යන්තමට විතර රිදෙන්න කන පොඩ්ඩක් හපල ගියා....ඒ ඉස්සෙල්ලම වගේම අන්තිම ලවු එක.දැන් තනියෙන්....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා

    නංගි - ඇයි
    මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
    නංගි - ලොකු අයියේ... ඇයි මේ...
    මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
    නංගි - දන්නේ නෑ
    මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
    නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
    මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
    නංගි - හම්...
    මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,

    ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
    මම තාමත් එයාට ආදරෙයි....


    http://www.elakiri.com/forum/showthread.php?t=285779
    http://www.elakiri.com/forum/showthread.php?t=336626

    :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට තාම කෙල්ලෙක් නෑනෙ බං :rolleyes::rofl:
    කෙල්ලෙක් ඉදලත් නෑ.. අහන්න උවමනාවකුත් නෑ වගේ :eek::shocked::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...
    02......

    මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..:):)
    නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ... :)
    මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
    නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ.. :(
    මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා :lol::lol:
    නංගී : පිස්සෙක්....:shocked:

    (අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)

    සත්‍ය සිදුවීමකි
    සමා එල වැඩර් නේ:cool::D
    නේද බබෝ :eek::rofl: