මට තාම කෙල්ලෙක් නෑනෙ බං
කෙල්ලෙක් ඉදලත් නෑ.. අහන්න උවමනාවකුත් නෑ වගේ![]()
දාපන් 5ක්

මට තාම කෙල්ලෙක් නෑනෙ බං
කෙල්ලෙක් ඉදලත් නෑ.. අහන්න උවමනාවකුත් නෑ වගේ![]()

01...
මම : නංගී, මම ඔයාට කැමතියි...!ඔයා මට කැමතිද...???
නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....
මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා...
නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ
(ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
මේ බොරු නෙමෙයි...

maxxa maxxa OHOMA YAN LOVE karapu innava kiyanna lajjaida koheda.....mage nam lajja nahare podi kalema kapala thiyenne....
man liyumak liyala dunne .... e davas vala podi hangeems ne banz.....8 vasaredi vithara.....
reply eke thibba mage I LOVE YOU ekata I LOVE YOU 2 KIYALA.............. ..![]()

න0ගි මම ඔයාට කෑමති මොකො කියන්නෙ?
දෑන්ම බෑහෑ අය්යේ..... මම එෆයාර් එකක් කරන්නේ නෑහෑ දෑන්ම......
ඔහොම කිව්වා මාස 9ක්... මාස 9කට පස්සේ තමා කෑමති කිව්වෙ....
අවුරුදු 4කට පස්සේ තමා එෆයාර් එක නෑවත්තුවෙ.... හරියටම අප්‍රියල් 14....![]()
ubata aluth awrudda suba wenna athi neda ban?
02......
මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..
නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ...
මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ..
මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා
නංගී : පිස්සෙක්....
(අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)
සත්‍ය සිදුවීමකි
මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්
මම - ඔයාට කියන්න දෙයක් තියෙනවා
එයා - මොකද්ද කියන්නකෝ
මම - මම ඔයාට කැමති
එයා - අනේ දිලුම් අපි තවම ඉගෙන ගන්න ලමය්
මම - එහෙනං අපි දැනට යාලුවෝ වගේ ඉදල A /L ඉවර වෙලා ආදරේ කරමු. එහෙම හොදය්ද?
එයා - ඒක හොදය් එහෙනං අපි එහෙම කරමු.මම exam ඉවර වෙනකන් කව්රුත් එක්කවත් යාලු වෙන්නේ නෑ. ඔයත් එහෙම නේද?
මම - ඔව් මමත් එහෙම ඉන්නවා.
ඔන්න ඔහොමය් උනේ.එත් සති 2 ක් යද්දී යාලුකන් 2නටම මතක නෑ.යාලුකන් කැලේ. දැනට අව්රුදු 3 ය් දවස් 18 ක් වෙනවා අපේ ආදරේට.
01...
මම : නංගී, මම ඔයාට කැමතියි...!ඔයා මට කැමතිද...???
නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....
මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා...
නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ
(ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
මේ බොරු නෙමෙයි...
02......
මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..
නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ...
මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ..
මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා
නංගී : පිස්සෙක්....
(අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)
සත්‍ය සිදුවීමකි

අහපු ගමන් කෑමති කිව්ව , එයත් මට ඒක කියගන්න බෑරුවයි හිටියේ කියල ඈඩුව... 
අපි දෙන්නා හිතෙන් ආදරේ කරන්නේ.එකිනෙකාට කියා ගන්න බෑ.දැන් මං මාස 8ක් තිස්සේ හිතෙන් ලව්. ගිය සතියේ මම mobile no එක ඉල්ලුවා.එයා දුන්නේ නෑ.මගේ no එක ඉල්ලුවා.මම ලඟ තිබ්බ බස් ටිකට් එකේ නොම්මරේ ලියලා දුන්නා.ඔන්න අද දවල් තම්යි මුලින්ම හා හා පුරා කියලා කථා කරේ.මට ඉහින් කනින් දාඩිය දැම්මා..... හි හි
කෝල් කරන්න එපා කිව්වා.එයා කෝල් කරන්නම් කිව්වා.හී හි එයා බයේ ගෙදරට අහු වෙයි කියලා.
දෙන්නට දෙන්නා ආදරේ කියා ගත්තේ නෑ.ඒ උනත් මන් වටින් ගොඩින් ඇඟෙව්වා ආදරේ බව.....
ගොඩක් දුරට වැඩේ ගොඩ යයි