කොහොමද-ඇහුවෙ

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
01...

මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

(ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
මේ බොරු නෙමෙයි...

:lol::lol::lol::lol:
පට්ටා විදිහට ටොක් එක දිලා තියෙනවා
 

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    maxxa maxxa OHOMA YAN LOVE karapu innava kiyanna lajjaida koheda.....:lol:mage nam lajja nahare podi kalema kapala thiyenne....:lol:

    man liyumak liyala dunne .... e davas vala podi hangeems ne banz.....:sorry:8 vasaredi vithara.....:eek:
    reply eke thibba mage I LOVE YOU ekata I LOVE YOU 2 KIYALA..............
    ..:yes:

    :rofl:
     

    Mozilla

    Well-known member
  • න0ගි මම ඔයාට කෑමති මොකො කියන්නෙ?
    දෑන්ම බෑහෑ අය්යේ..... මම එෆයාර් එකක් කරන්නේ නෑහෑ දෑන්ම......
    ඔහොම කිව්වා මාස 9ක්... මාස 9කට පස්සේ තමා කෑමති කිව්වෙ....
    අවුරුදු 4කට පස්සේ තමා එෆයාර් එක නෑවත්තුවෙ.... හරියටම අප්‍රියල් 14.... ;)

    :baffled: ubata aluth awrudda suba wenna athi neda ban?:shocked:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ පොඩ්ඩක් කතා කරමුද
    මට බ
    කතා කල කියල මොකෝ වෙන්නේ
    ඔය යනවා වදයක් නොවී (bus එකක් එයි )
    (යාලුවෝ ටික ) යකෝ ඕකි යන්න කලින් අහපන්කෝ අපිටත් වැඩ තිනවා
    හරි ඔයාගේ නම හරි කියල යන්න
    ******** දැන් හරිද ?
    bus එකට නැගී ඉස්සරහට යයි මාත් ගේම ඇත නොහරී
    මේ
    යන්නකෝ ඔයා
    (අපේ බුවෙක් මගේ TP එක ලියු කොලයක් එයාගේ යාලුවෙකුට දෙයි )



    බැනුම් කෝටියක් මද මම බස් එකෙන් බස ගෙදරට ගාටයි

    සතියකට පසු I like you more than I love you යනුවෙන් කෙටි පණිවිඩයක් එයි

    ඕන මගේ love ඉස්ස්කොලේ යන කාලේ හැබෙයි
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    02......

    මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..:):)
    නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ... :)
    මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
    නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ.. :(
    මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා :lol::lol:
    නංගී : පිස්සෙක්....:shocked:

    (අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)

    සත්‍ය සිදුවීමකි

    11.gif

    11.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :love::love::love::love:මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්
    මම - ඔයාට කියන්න දෙයක් තියෙනවා
    එයා - මොකද්ද කියන්නකෝ
    මම - මම ඔයාට කැමති
    එයා - අනේ දිලුම් අපි තවම ඉගෙන ගන්න ලමය්
    මම - එහෙනං අපි දැනට යාලුවෝ වගේ ඉදල A /L ඉවර වෙලා ආදරේ කරමු. එහෙම හොදය්ද?
    එයා - ඒක හොදය් එහෙනං අපි එහෙම කරමු.මම exam ඉවර වෙනකන් කව්රුත් එක්කවත් යාලු වෙන්නේ නෑ. ඔයත් එහෙම නේද?
    මම - ඔව් මමත් එහෙම ඉන්නවා.

    ඔන්න ඔහොමය් උනේ.එත් සති 2 ක් යද්දී යාලුකන් 2නටම මතක නෑ.යාලුකන් කැලේ. දැනට අව්රුදු 3 ය් දවස් 18 ක් වෙනවා අපේ ආදරේට.
    :love::love::love::love:

    4025547828_bf6336a583.jpg

    අපි නොදන්න චෙස්..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...

    02......

    මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..:):)
    නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ... :)
    මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
    නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ.. :(
    මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා :lol::lol:
    නංගී : පිස්සෙක්....:shocked:

    (අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)

    සත්‍ය සිදුවීමකි

    :lol::lol::lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම නම් ඈහුවේ කෝල් කරල... පට්ට බයෙන් ඈහුවේ . තරහ වෙයි කියල මොකද මට කෙල්ලො යාලුවො හිටියේ නෑ ඒ දවස් වල නෑ එච්චරම.. ඒ නිසා ඉන්න එවුන් තරහ වෙනවට කෑමතිම නෑ.. :P අහපු ගමන් කෑමති කිව්ව , එයත් මට ඒක කියගන්න බෑරුවයි හිටියේ කියල ඈඩුව... :love:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කී දෙනෙක් පස්සෙ ගියාද කියලවත් මතන නෑ බන්...
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    dpx recepnst knekta 2 yrs try kara. eka dawaseka tikak kata karamuda ahuwama kude pennala 'kuden gahanne' kiwwaa-mata hina giya ewelawe. aye dawasaka amma ekkan awith mata deshanayak dunna. eth ata ariye na. eta passe bfta allala denawa kiwwa. ayeth dawasaka poliycita allala denawa kiwwa. eth passen giya. passe matama hithila try eka nawaththuwa. ekita try karaddith man kellek ekka yaluwela hitye. dan 5s weni love eka . mata nan set wena ewa wadi try ekak nathuwa set wenawa . set wen nathi ewa set wennema na
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද ම්ම ට්‍රයි කරන ගෑනූ ළමයා මට 1ස්ට් time කෝල් කලා....:love: අපි දෙන්නා හිතෙන් ආදරේ කරන්නේ.එකිනෙකාට කියා ගන්න බෑ.දැන් මං මාස 8ක් තිස්සේ හිතෙන් ලව්. ගිය සතියේ මම mobile no එක ඉල්ලුවා.එයා දුන්නේ නෑ.මගේ no එක ඉල්ලුවා.මම ලඟ තිබ්බ බස් ටිකට් එකේ නොම්මරේ ලියලා දුන්නා.ඔන්න අද දවල් තම්යි මුලින්ම හා හා පුරා කියලා කථා කරේ.මට ඉහින් කනින් දාඩිය දැම්මා..... හි හි:D:rofl: කෝල් කරන්න එපා කිව්වා.එයා කෝල් කරන්නම් කිව්වා.හී හි එයා බයේ ගෙදරට අහු වෙයි කියලා.:) දෙන්නට දෙන්නා ආදරේ කියා ගත්තේ නෑ.ඒ උනත් මන් වටින් ගොඩින් ඇඟෙව්වා ආදරේ බව..... :D ගොඩක් දුරට වැඩේ ගොඩ යයි:);)