එඨ් යාලුවා ඔය ගැන වැඩිය බලා පොරොත්තු තියගන්න එපා
මම අවුරුද්දක් විතර කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා කෙල්ලත් කැමති වගෙ
මම නැති දවස් ව්ලට මට මොකද උනෙ කියලා හොයලා බලනවා ඔය වගෙ ගොඩ කාලය්ක් ගියා මම කැමති කියලත් කිව්වා එයාට ඉගෙන ගන්න තියෙනවා අම්මලා බනි ඔය වගෙ කතා කිව්වා
එකීව හම්බවෙන්න තියෙන අවස්තාත් හරිම අඩුයී ක්ලාස් යන්නෙත් තාත්තත් එක්ක එක්කො වැඩ කාරියෙක් එක්ක අනෙ මන්ද
කෙල්ලගෙ යාලුවා මට කිව්ව මගෙ කෙල්ල මට කැමති කියලා ඒත් කියන්න බයයිලු

ඔහොම ටික කාලයක් ගියා පස්සෙ මම අයෙත් කෙලින්ම ගිහින් ඇහුවා එකි කිසි කාතාවක් නැ බිම බලගෙන කියනව දැන් තාත්තා එවි. කවුරු හරි දකිද දන්නෙ නැ මට යන්න කියලා
තව දවසක් මම අයෙත් ගියා එයා මාව දුරදීම දැකලා අදුන ගත්තා වෙනදා වගෙමයී ඒ මුන අර ලස්සන හිනාවෙන් පිරිලා

මට අද වගෙම ඒ ලස්සන හිනාව මට තාමත් මතකයි

එත් එදා මම ඇහුවා හිනා වෙලා බිම බලාගෙන කලින් කිව්ව එකම් කිව්වා
මම ඇහුවා ඔයාමට කැමතිද කියලා
සද්ද්යක් නැ..... පුරුදු හිනාව විතරයි
අයෙත් මම කිව්වා කියන්න මොකකද ප්‍රශ්නෙ කියලා තාත්ත ගැන බය වෙන්න එපා ඔයත් දන්නවා නෙ එන්නෙ නැ අද නුවර ගිය කියලා
කතා නැ බිම බලගෙන ඉන්නවා
මම කිව්ව මම ඔයාට කැමති මම දන්නවා ඔයත් මට කැමති කියලා
එත් වෙඩක් නැ
මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා
ඉට පස්සෙ තම්යි මට හෙනයක් ගැහුවා වගෙ එයාගෙ කටින් අහනන් ආක්මැතිම වචනෙ එලියාට අවෙ


මට කැමතී නැ කිව්වා

අයෙත් මොන කතාද මට කතා කරගන්නවත් බැරි උනා
එත් මම ඇහුවා ඒ මොකද ඔයාට වෙන බොයී කෙනෙක් ඉන්නවද කියලා
ඇගට පතට නොදෙන්නෙන්න කිව්ව ඔව් කියලා
එහෙනම් අයෙත් මම ඔයාට කරදරක් වෙන්නෙ නැ ම්ම යනවා
බුදු සරණයි කියලා මම අවා බන්
මට තාමත් වෙච්ච දෙ හිතාගන්න බැ

අයෙත් මම් ඒ පැත්තට වත් ගියෙ නැ

වැඩිය බලපොරොත්තූ තියාගන්න එපා කිව්වෙ ආදරෙ විදින්න ගිහිල්ල විදවන්න උනාම ජිවිතෙත් එක්ක එපා වෙනවා
එදයි පස්සෙ මම ජකගෙ වත් ගැන හිතන්න ගියෙ නැ බන් දැන් ඔක වෙල අවුරුදු 2කට වඩා වැඩිද කෝහෙද

මට වෙච්ච දෙ උබට වෙන්න එපා කියල ප්‍රාර්තන්නා කරනවා යලුවා
ලංකවෙ බඩු මිල වගෙ උබෙ ආදරෙත් ඉහලටම යන්න ඔනී

ජය වෙවා