කොහොමද ඉගෙන ගන්නේ

Juni@r

Member
May 18, 2012
370
22
0
කොහොමද ඉගෙන ගන්නේ

මම thread ගොඩක් දාල නැහැ .දාපු ඒවාට හොඳ වගේම නරක අහන්න හම්බ වෙලා තියනවා:D.මම සිංහල type කරන විදිය පට්ට චා... ලු:(:( . ඇත්ත වෙන්න ඇති මේක කියවද්දී මෙලෝ රහක් නැතිව ඇති:D.මට ලස්සනට ලියන්න දන්නේ නැහැ.sorry වෙන්න ඕන එකට.හරි මම කියන්න හැදුවේ පාඩම් කරද්දී අපිට මතක හිටින්නේ නැහැ ඉක්මනට .සමහර අයට එකපාරම මතක හිටිනවා.මම මතක තියාගන්නේ පට්ට ගේමක් දීල:nerd::nerd:.මෙතන ගොඩක් හොඳට ඉගෙන ගෙන මතක තියාගන්න විදි දන්නා අය ඇති එයාල පාඩම් කරද්දී පාවිචි කරපු ක්‍රම වේද මෙතන දාන්න.එක අපේ එළකිරි එකේ නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.අනිත් එක තමයි පාඩම් කරන්න පටන් ගන්නවා ලොකුවට. එත් එක දවසයි දෙකයි.ඒවා නැතිව ජීවිතය සාර්ථකව පාඩම් කරලා ඉගෙන ගෙන ජය ගන්න විදිය ගැන ඔයාලගේ අදහස් දාන්න මෙතන. බැරි නම් බුම්ප් එකක් වත් දාන්න.
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පාඩම් කරන්න හොඳම විදිය තමයි මතක තියාගන්න අවශ්‍ය දේ කියවන ගමන් හොඳට අවබෝධ කරගැනීම. මතක තියාගන්න අවශ්‍ය දේවල් මුලින්ම තමන් තේරුම ගන්න ඕන. නැතුව ගිරව් වගේ කට පාඩම් කරොත් ඉක්මනට අමතක වෙලා යනව. (ඉතිහාසය වගේ විෂයන් නම් ඉතින් ගිරව පාර දාන්නම වෙනව :baffled: ඒකට ඉතින් මතක හිටින විදියට තමන්ගෙ උදාහරණ අනම් මනං අතින් දාල රසවත් විදියට හදාගන්න).

    හොඳට අවබෝධ කරගනිපු දෙයක් නැවත මතක් කරගන්න කවදාවත් මුළු note එකම බලන්න එපා. උප ශීර්ෂ වලට කඩල අන්න ඒ ටික විතරක් ළඟ තියාගෙන අනිත් ඒවා පුළුවන් තරම් මතකයෙන්ම ඇදල ගන්න බලන්න. බැරිමනම් note එක බලන්න. ඕක ටික දවසක් කරල ඊට පස්සෙ අර උපශීර්ෂ ටිකත් මකල දාන්න, උපශීර්ෂ ගණන විතරක් තරු වලින් හරි මොකකින් හරි ලකුණු කරගෙන නැවත නැවත පාඩම මතක් කරන්න.

    ඕක තමයි පාඩම් කරන්න තියෙන ලේසිම ක්‍රමේ.10 ,12 පාරක් පොත කියෙව්වත් මතක හිටින්නෙ නෑ අපි මතකයට ඇතුලත් කරපු දේවල් ආයෙ ආයෙ ආවර්ජනය කරේ නැත්නම්.

    *සැ.යු. - දවස් දෙක තුනක් ඔය වැඩේ කරනකොට මතක තියාගන්න ඕන දේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක හිටියි. එතකොට වැඩේ හරි කියල ආයෙ මාස ගානක් අර දේවල් මතක් නොකර හිටියොත් ආයෙත් බඩු බනිස්. :baffled:

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම නම් දන්න විදිහට note 1 සැරයක් දෙපාරක් ලියපුවම හොදට මීටර් වෙනවා,,,
    එතකොට කියවන හා ලියන නිසා දෙපාරක් පාඩම් වෙනවා .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පාඩම් කරනව කියල පොතෙ තියෙන එක ඔලුව ඇතුලෙ photocopy කරගෙන වැඩක් නැ බන්.
    තමන් ඉගෙන ගන්නෙ මොකක්ද කියන දේ ගැන හොද අවබොදයක් තියෙනවනම් මැරීගෙන පාඩම් කරන්න ඕනෙ නැ.
    IT කරන අයත් ඉන්නව කොහෙන් හරි source code එකක් කොපි කරල exam පාස් වෙන්න බලනව.
    තමන් මහන්සි වෙන්න ඕනෙ පාඩම් කරන්න නෙමෙයි, තමන් ඉගෙන ගන්න මොකක්ද කියන දේ තේරුම් ගන්න.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පන්තියක හරි ඉගෙනගත්ත දේ ආයිත් බලන්නේ නැතුව ගෙදර ඇවිල්ල කියන්න(recall) ට්‍රයි කරහන්.. හිතෙන්නෙ පොත බලන්නමයි , බලන්න එපා මචන් පොත.. මතක නැති දේ ඔලුවට එනකම්ම මතක් කරහන්..
    අපි දෙයක් මතක නැති උනාම පොත් බලන්න පුරුදු වෙලා ඉන්න නිසා අපේ මතකය ආවර්ජනය වෙන්නේ නෑ.. මනුස්සයෙක්ට දෙයක් එහෙම අමතක වෙන්නේ නෑ.. අපි අපේ මතකය හොර කරනව ඒකයි වෙන්නේ..
    මම කියපු දේ මාසයක් කරල බලහන්..
    gud luck
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    DeathBump.png
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    පාඩම් කරන්න හොඳම විදිය තමයි මතක තියාගන්න අවශ්‍ය දේ කියවන ගමන් හොඳට අවබෝධ කරගැනීම. මතක තියාගන්න අවශ්‍ය දේවල් මුලින්ම තමන් තේරුම ගන්න ඕන. නැතුව ගිරව් වගේ කට පාඩම් කරොත් ඉක්මනට අමතක වෙලා යනව. (ඉතිහාසය වගේ විෂයන් නම් ඉතින් ගිරව පාර දාන්නම වෙනව :baffled: ඒකට ඉතින් මතක හිටින විදියට තමන්ගෙ උදාහරණ අනම් මනං අතින් දාල රසවත් විදියට හදාගන්න).

    හොඳට අවබෝධ කරගනිපු දෙයක් නැවත මතක් කරගන්න කවදාවත් මුළු note එකම බලන්න එපා. උප ශීර්ෂ වලට කඩල අන්න ඒ ටික විතරක් ළඟ තියාගෙන අනිත් ඒවා පුළුවන් තරම් මතකයෙන්ම ඇදල ගන්න බලන්න. බැරිමනම් note එක බලන්න. ඕක ටික දවසක් කරල ඊට පස්සෙ අර උපශීර්ෂ ටිකත් මකල දාන්න, උපශීර්ෂ ගණන විතරක් තරු වලින් හරි මොකකින් හරි ලකුණු කරගෙන නැවත නැවත පාඩම මතක් කරන්න.

    ඕක තමයි පාඩම් කරන්න තියෙන ලේසිම ක්‍රමේ.10 ,12 පාරක් පොත කියෙව්වත් මතක හිටින්නෙ නෑ අපි මතකයට ඇතුලත් කරපු දේවල් ආයෙ ආයෙ ආවර්ජනය කරේ නැත්නම්.

    *සැ.යු. - දවස් දෙක තුනක් ඔය වැඩේ කරනකොට මතක තියාගන්න ඕන දේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක හිටියි. එතකොට වැඩේ හරි කියල ආයෙ මාස ගානක් අර දේවල් මතක් නොකර හිටියොත් ආයෙත් බඩු බනිස්. :baffled:

    මම නම් දන්න විදිහට note 1 සැරයක් දෙපාරක් ලියපුවම හොදට මීටර් වෙනවා,,,
    එතකොට කියවන හා ලියන නිසා දෙපාරක් පාඩම් වෙනවා .

    පාඩම් කරනව කියල පොතෙ තියෙන එක ඔලුව ඇතුලෙ photocopy කරගෙන වැඩක් නැ බන්.
    තමන් ඉගෙන ගන්නෙ මොකක්ද කියන දේ ගැන හොද අවබොදයක් තියෙනවනම් මැරීගෙන පාඩම් කරන්න ඕනෙ නැ.
    IT කරන අයත් ඉන්නව කොහෙන් හරි source code එකක් කොපි කරල exam පාස් වෙන්න බලනව.
    තමන් මහන්සි වෙන්න ඕනෙ පාඩම් කරන්න නෙමෙයි, තමන් ඉගෙන ගන්න මොකක්ද කියන දේ තේරුම් ගන්න.

    ela
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    පන්තියක හරි ඉගෙනගත්ත දේ ආයිත් බලන්නේ නැතුව ගෙදර ඇවිල්ල කියන්න(recall) ට්‍රයි කරහන්.. හිතෙන්නෙ පොත බලන්නමයි , බලන්න එපා මචන් පොත.. මතක නැති දේ ඔලුවට එනකම්ම මතක් කරහන්..
    අපි දෙයක් මතක නැති උනාම පොත් බලන්න පුරුදු වෙලා ඉන්න නිසා අපේ මතකය ආවර්ජනය වෙන්නේ නෑ.. මනුස්සයෙක්ට දෙයක් එහෙම අමතක වෙන්නේ නෑ.. අපි අපේ මතකය හොර කරනව ඒකයි වෙන්නේ..
    මම කියපු දේ මාසයක් කරල බලහන්..
    gud luck
    ela
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    karana de kamaththen karapan ethakota nikanma mathaka hitinawa :P ubata awurudu gaanak parana cricket match wala wechcha dewal mathakai needa anna ee wage thama :rofl: ayyoo paadan karanawa kiyala hithagena karannathuwa hariyata match ekak balanawa wage hithagena karahan ;)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේ මම කරපු විදිය....:D:D
    මුලින් පාඩම කරනවා:D, පස්සෙ පොත පැත්තකින් තියලා, වෙන කොලේක ඒ කලින් පාඩම කරපු දේ මතකෙන් ලියනවා:D:D:D,ඊට පස්සෙ ලියපු එව්ව හරිද කිඅය,මග ඇරිච්ච දේවල් බලනවා,එතකොට ආයෙත් ඒ අමතක වෙච්ච දේවල් තමන්ට අමතක වෙන්නෙ නෑ......මේ ක්‍රමය නම් මට වැඩ කලා........:D:D
    මම නම් මැරීගෙන නිදිමරාගෙන පාඩම් කලේ නෑ:no::no:....ඒත් වැඩ කරන වෙලාවට හොඳටම වැඩ කලා.:yes::yes::yes::yes:....පිස්සු කෙලින වෙලාවට හොඳටම පිස්සු කෙලියා:yes::yes::yes::yes::yes:.....ඒ දේවලුත් තියෙන්න ඕන,නැතිනම් වයසට ගිහිල්ලා පසුතැවෙන්න වෙනවා මම ඒ දේ කලේ නෑ කියලා.......:D:D:D:D:D
     
    Last edited: