කොහොමද ඉගෙන ගන්නේ
මම thread ගොඩක් දාල නැහැ .දාපු ඒවාට හොඳ වගේම නරක අහන්න හම්බ වෙලා තියනවා
.මම සිංහල type කරන විදිය පට්ට චා... ලු
. ඇත්ත වෙන්න ඇති මේක කියවද්දී මෙලෝ රහක් නැතිව ඇති
.මට ලස්සනට ලියන්න දන්නේ නැහැ.sorry වෙන්න ඕන එකට.හරි මම කියන්න හැදුවේ පාඩම් කරද්දී අපිට මතක හිටින්නේ නැහැ ඉක්මනට .සමහර අයට එකපාරම මතක හිටිනවා.මම මතක තියාගන්නේ පට්ට ගේමක් දීල
.මෙතන ගොඩක් හොඳට ඉගෙන ගෙන මතක තියාගන්න විදි දන්නා අය ඇති එයාල පාඩම් කරද්දී පාවිචි කරපු ක්රම වේද මෙතන දාන්න.එක අපේ එළකිරි එකේ නංගිලා මල්ලිලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.අනිත් එක තමයි පාඩම් කරන්න පටන් ගන්නවා ලොකුවට. එත් එක දවසයි දෙකයි.ඒවා නැතිව ජීවිතය සාර්ථකව පාඩම් කරලා ඉගෙන ගෙන ජය ගන්න විදිය ගැන ඔයාලගේ අදහස් දාන්න මෙතන. බැරි නම් බුම්ප් එකක් වත් දාන්න.

ඒකට ඉතින් මතක හිටින විදියට තමන්ගෙ උදාහරණ අනම් මනං අතින් දාල රසවත් විදියට හදාගන්න).
ayyoo paadan karanawa kiyala hithagena karannathuwa hariyata match ekak balanawa wage hithagena karahan 