කොහොමද ඒක - ටිල්වින් ටිල් වින්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද ඒක - ටිල්වින් ටිල් වින්

    ටිල්වින් කවදා හරි දිනුවම කරන්න ඉන්න දේ


    tilwin.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,017
    113
    Panadura
    :lol: :lol: :lol:
    වේස මිනීමරු ජෙප්පෝ
    කවද කියලා රජයක් පිහිටවන්නද?
    ජෙප්පොන්ට පේන හීන...
     
    • Like
    Reactions: malakadss

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Horuu minimaruwoine oke hitapun.. Ape patte un hodata heal hadala wahanath gatta e kale horakan karapuwagen.... Chandrikage kale anduwata ringala jobith Hara gatta... Para gatta...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මේ ඔව් නායකයෝ ටික පන්සලට ගිහින් අටසිල් සමාදන් වේවි ඉන්නකොටනේ මරල තියෙන්නේ :yes: නවගුණ වැල අතේ තිබුනලු මැරෙද්දි :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔකුන්ගේ ලොක්කත් ලගදි ඔහොම කතාවක් කිව්වා. ලංකාවේ තියෙන කාලකන්නිම පක්ශයක් තමයි ඕක. හරි දේටයි වැරදි දේටයි හැම එකටම විරුද්ද වෙලා කඩාකප්පල් කරලා දානවා. ඕකුන්ට පුලුවන් කතාවෙන් ගොන් ආතල් දීලා මිනිස්සුන්ව ෆෝරම් කරන්න විතරයි. කට ඇරියොත් තියෙන්නේ අරගල කරන්න කෑගහන එක ඒත් ලංකාවේ මොන මිනිහද අරගල හෝ සමාජවාදයක් ඉල්ලන්නේ මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා මුන් පාරවල් වල දෙන ගොන් ආතල් නිසා කෙල වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටම තමයි.

    පලිගැනීමේ අරමුණක් තියාගෙන ඉන්න එවුන් බලයට අවොත් විනාසක් විතරයි වෙන්නේ.
     
    • Like
    Reactions: malakadss

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    64.gif

    ධනවාදීන්ගේ රෙදි හෝදන ගමන් සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවන්නෙ කොහොමද සහෝදරයා....
    දැන් මේ පක්ෂෙ ගමන් මාර්ගය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වෙලා තියෙන්නෙ.
    කෝ අර එදා තිබ්බ කොන්ද..., මොරාල් එක...,ගැම්ම.. හයිය...
    විරු දිනයට පඩ නහර කඩා ගන්නවට වඩා
    ඒ විරුවොන්ගෙ බලාපොරොත්තු ඉටුකරන එක නේද වඩාත් උතුම්....සහෝදරයා....
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    64.gif

    ධනවාදීන්ගේ රෙදි හෝදන ගමන් සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවන්නෙ කොහොමද සහෝදරයා....
    දැන් මේ පක්ෂෙ ගමන් මාර්ගය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වෙලා තියෙන්නෙ.
    කෝ අර එදා තිබ්බ කොන්ද..., මොරාල් එක...,ගැම්ම.. හයිය...
    විරු දිනයට පඩ නහර කඩා ගන්නවට වඩා
    ඒ විරුවොන්ගෙ බලාපොරොත්තු ඉටුකරන එක නේද වඩාත් උතුම්....සහෝදරයා....


    අවාසනාවට ඇත්ත කතාවක්
     
    • Like
    Reactions: malakadss