කොහොමද ඒක.. බයියෝ හාන්සියී..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    Computer, Smart phones use කරන්නේ young crowd එක. මලපොතේ අකුරක් නොතේරෙන බයියෝ ටික චන්දපොලට ගිහින් පොහොට්ටුව හොයලා කෙලියාම ඔය Poll prediction ඉවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Computer, Smart phones use කරන්නේ young crowd එක. මලපොතේ අකුරක් නොතේරෙන බයියෝ ටික චන්දපොලට ගිහින් පොහොට්ටුව හොයලා කෙලියාම ඔය Poll prediction ඉවරයි..
    අපෝ ඔව් ගුගල් බැලුමෙ එල්ලල නෙට් ගන්ඩ බලන් ගුපියට චන්දෙ දුන්න ගූ පොන්නයගෙ ගූ කතා..🤣🤣🤣🤣
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මෙහෙම කීවට
    බල පෙරේතයා
    දාන්න පුළුවන් උපරිම
    බාදා ටික දායි

    රටේ මිනිස්සු මැරෙනවද
    දේපල වලට හානි වෙනවද කියන එක
    උන්ට අදාළ නැ

    මොනා හරි වෙලා දිනුවත්
    සල්ලි විසිකරයි එක එක බාධා
    හදන්න

    2009 න් පස්සේ මම හැම පාරම
    JVP යට දුන්න
    සමහරු තාම කියන්නේ මිනි උඩින් පැන පැන යන්න බෑ කියාලා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අපෝ ඔව් ගුගල් බැලුමෙ එල්ලල නෙට් ගන්ඩ බලන් ගුපියට චන්දෙ දුන්න ගූ පොන්නයගෙ ගූ කතා..🤣🤣🤣🤣
    සෞභාග්‍යය හොයන්න ගිහින් ජොකත් ගලෝගෙන ගූ නැවකුත් කරගහපු සාක පෝසක බයියා..😂😂😂