කොහොමද කඳ, ලංකාවේ එකක්

Palihawadana1990

Well-known member
  • මචන් මම දන්න විදියට මේ වගේම ගහක් තියෙනව ඩෙල්ෆ් දූපතේ.. ඒකත් මේ වගේම මහතයි.. හැබැයි ඔය දෙකෙන් ලොකු එක මම දන්නෙ නෑ.. ඩෙල්ෆ් දූපතේ තියෙන ගහේ බෙනයක් තියෙනව.. ඒක ඇතුලෙ කිසිම ප්‍රෂ්ණයක් නැතුව 05 දෙනෙකුට ඉන්න පුලුවන්...
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    මචන් මම දන්න විදියට මේ වගේම ගහක් තියෙනව ඩෙල්ෆ් දූපතේ.. ඒකත් මේ වගේම මහතයි.. හැබැයි ඔය දෙකෙන් ලොකු එක මම දන්නෙ නෑ.. ඩෙල්ෆ් දූපතේ තියෙන ගහේ බෙනයක් තියෙනව.. ඒක ඇතුලෙ කිසිම ප්‍රෂ්ණයක් නැතුව 05 දෙනෙකුට ඉන්න පුලුවන්...


    thank you machan:)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මම ගියා බං 2001 මන්නාරම එතකොට මේකත් බලන්න ගියා. :yes:
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    මචං මෙකේ දෙවැනි ගහ තියෙන්නේ Delft Island වල


    Baobab Tree:

    0KmMLLb.jpg

    sfldiwn.jpg


    මෙන්න full post එක :cool:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    තඩි ගහක් නේද ... ඕවා තියෙන්නේ මට මතක හැටියට මොසැම්බික් කියන රටේ... පොඩි ප්‍රශ්නයක් .... පෘතුගීසි ලංකාවට ආවෙ 1505 හේ. ඒ නිසා ලන්දේසි ඔය කියන කාලේ ඔය ගහ පැල කරන්න විදිහක් නෑ. කාල වකවානුව මට හිතෙන හැටියට වෙනස් වෙන්න ඕන.