ජේමිස් බන්ඩා;16401826 said:patta kanda ah...
මාර කඳ ආආ ආ ආ ආ හ්හ් ...![]()

මචන් මම දන්න විදියට මේ වගේම ගහක් තියෙනව ඩෙල්ෆ් දූපතේ.. ඒකත් මේ වගේම මහතයි.. හැබැයි ඔය දෙකෙන් ලොකු එක මම දන්නෙ නෑ.. ඩෙල්ෆ් දූපතේ තියෙන ගහේ බෙනයක් තියෙනව.. ඒක ඇතුලෙ කිසිම ප්රෂ්ණයක් නැතුව 05 දෙනෙකුට ඉන්න පුලුවන්...
BUMP
