කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • Affata siri අපේ පල්සර් අනාතයා @thaweesha යද දන්නෙනෑහ් 🤣 දන්න විදිහට මේකාලෙ කිරියෙ යකඩ හීන සීන් එකේ හිටියෙ ඌ තමා 😁

    ප.ලි:- හැබැයි අද හිතුනා කිරියෙ ආතල් කමෙන්ට් දානකොටත් ටිකක් හිතලා බලලා දාන්න ඕන කියලා 🤣 මේකෙ උට්ටලා ඒවා සිරා අරන් අත් හදාබලන්න යනවනෙහ්? උගෙ වෙලාවට කෝට් සාජන්ට හිටපු බුවාත් හොද මනුස්සයෙක් වෙලා තියනවා. නැත්තං වෙන එකෙක්නං එකපාරට නිකම් මිනිහෙක් ජජ්ට චිට් එකක් දෙන්න කියලා කිව්වට අරං යන්නෙත් නෑනෙ? මූට බැනලා එලවනවා මිසක්
    මං එහෙම පොඩි පොඩි දෙවල් වලට කෑගහන්න මිනිස්සු මරාගෙන කන්න යන්නේ නෑ බං කවදාවත්.
    මට නිසා ගෙනවා, වෙන ජජ්ල බනිනවා බං ඔහොම දේවල් වලට.

    ඔව් ඔව් ...
    අනෙ මන්දා බ0 එ දවස් වල අරුනයට බැනපු එවට මටම හිනා යනවා :lol:
    අරුණ වෙන එකකින් වත් එන්නේ නැද්ද බං දැන්
    ------ Post added on Feb 21, 2024 at 2:28 PM

    Welcome, welcome. Good to see you
    Ado good to see u too machan
    ------ Post added on Feb 21, 2024 at 2:29 PM
     
    • Love
    Reactions: jamiezue

    thanujaka

    Well-known member
  • එපා වෙන් නැද්ද මචන් සමාජෙ උන් ඇරුනම කිරියෙ උනුත් උඹ judge කෙනෙක් කියල ඔලුවෙ තියන් කතා කරද්දි.
    මොනව උනත් දුරස්ත බවක් නැද්ද?
    අපි හුගක් ඇක්ටිව් හිටිය කාලේ ඔය පට්ටම් මුකුත් තිබුණේ නෑනේ බං.
    දැන් ඉතිං කෝක උනත් එකයි ගානක් නෑ

    Ado. Ada kale meke inna one uba. 🙂
    පුළුවන් වෙලාවට එන්නම් අත ඇරලම දාලා ඉන්නේ නැතුව
    ------ Post added on Feb 21, 2024 at 2:34 PM

    අර කොහෙවත් යන ඩොකෙකුයි උගේ ගැනිගෙයි photos හොයාගෙන ඒ උඹ කියල හිතන් කොට බඩුව කියල ඒකිට බැනපු තරම් :rofl:
    අඩෝ ඒකනම් කැතම සිද්ධිය.
    ------ Post added on Feb 21, 2024 at 2:35 PM

    naki set ekama awilla. eka dila hena kal bn.
    මෙහෙමවත් කට්ටිය දකින එක හොදයි බං
    ------ Post added on Feb 21, 2024 at 2:37 PM

    Bosa case law wala
    Mulu case ekama kyawanne nathuwa summary ekak ganna widiyak thyeda

    Trust ordinance eke sinhala ekak thyeda
    හාර්ඩ් කොපි නම් තියෙනවා.
    සොෆ්ට් කොපි නම් සිංහල නෑ
    ------ Post added on Feb 21, 2024 at 2:40 PM

    hondai hondai kohomada ubata :D
    අම්මටසිරි බ්ලැකා❤️
    ------ Post added on Feb 21, 2024 at 2:41 PM

    Welcome back machan. :-)
    අඩෝ ක්‍රිස්ටා මොකද මචං වෙන්නේ
    ------ Post added on Feb 21, 2024 at 2:43 PM

    Welcome back!
    Apiwa matakada dan na. :baffled:
    මල මගුලයි
    අඩෝ මේ id ටික දකින එකටම පට්ට සතුටුයි බං මටනං
    ❤️
    ------ Post added on Feb 21, 2024 at 2:44 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    මේ ත්‍රෙඩ් එක ගැන ආරංචි වෙලා රට වටේම එලකිරි නාකි ටික ආපහු කිරියට බහින විදිහ

    harry potter GIF
     

    thanujaka

    Well-known member
  • 😁😁😁😁

    එහෙම හිතුවොත් අපි ඔක්කොම එක්ස්පයර්ඩ් කුකුල්ලු තමයි , මාසෙකට දවසක් වත් ඉඩ තියෙන වෙලාවක කිරියට ඇවිත් කට්ටියත් එක්ක කතාවක් දාලා යන්න මචන්

    මම ඇත්තටම හිතාගෙන හිටියේ උඹ ආත්මේ මාරුකරන් කිරියට එනවා ඇති කියලා
    නෑ බන් මම ජිවීතේට වෙන අකවුන්ට් එකක් හදන් ආයේ ඇක්ටිව් ඉදෙන්නේ නෑ නම් නෑ.
    පුලුවන් උනාම මේකෙන් එනවා.
    එහෙම නැති කාලෙට ලොග් නොවී අඩු තරමේ පිට ඉදලා වත් සයිට් එක බැලවෙන්නේ නෑ
    ------ Post added on Feb 21, 2024 at 2:49 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ ත්‍රෙඩ් එක ගැන ආරංචි වෙලා රට වටේම එලකිරි නාකි ටික ආපහු කිරියට බහින විදිහ

    harry potter GIF
    ඊට පස්සේ සුකන්නලා පරණ කයිවාරුව ගහයි.
    අපි ඉන්න කොට තිබ්බ එළකිරියේ සාරවත් භාවය නෑ.
    විචක්ක්‍ෂණය නෑ. ගැඹුර නෑ. අම්මගේ රෙද්ද නෑ වගේ ලොකු ටෝක්.
    උගේ අම්ම අප්පගේ පරවේණි අයිතිය එළකිරියේ තියෙනවා වගේ දගලයි.

    ඊට පස්සේ චූන් එක බැස්සට පස්සේ ආයෙත් කැලෑ වදිනවා නගින්නේ නැති ජුන්ඩත් එක්ක.
     

    thanujaka

    Well-known member
  • Good to see legits back online @thanujaka
    අඩෝ good to see u too මචන්

    Yushmathata nidahasata yamak pewaseemata thibeda

    Yushmatha - uba neda mitto elakiriye thanujaka

    Thanujaka - janapathi niyama karana dinayaka ella merimata niyoga karanawa


    Mama 2007 di elakiri eke 1st account eka heduwe gona wage gedara telephone number eka dala. Eken message 5 kata wada dalath ne. @GTRZ ta passe kiwwa eka god hancok kiyala wenas karala mata denna kiyala. Keriya be kiwwa. Mulika ayithiwasikam pethsamak demmoth okata tharaye awawada karala wede karanna kiyala niyogayak ganna barida swamini
    ------ Post added on Feb 21, 2024 at 7:17 AM
    හප්පටසිරි
    ------ Post added on Feb 21, 2024 at 2:53 PM

    වෙල්කම් වේවා
    ඉතිං ඉතිං මොකෝ වෙන්නේ
    ------ Post added on Feb 21, 2024 at 2:54 PM

    hello machan kalekin 😍 welcome back!!
    තැන්ක්ස් බං.
    කොහොමද ඉතිං
    ------ Post added on Feb 21, 2024 at 2:55 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    විධායක ජනාධිපතිකම ජනමත විචාරණයක් නැතිව වෙනස් කරන්න පුලුවන් කියල කෙලවගත්තු ජකේ පජ් මහත්තයා... මම ඒත් බැලුවා එළකිරිය වගේ අම්බලමක ජජ් කෙනෙක්ට ඉන්න වෙලාවක් වගේම සදාචාරයක් තියෙනවද කියලා... බලද්දි ගංජා ඩෑල් එකක්.... ගොඩ පෙත්සම්කාරයෙක්....
     

    thanujaka

    Well-known member
  • මේක කිරියෙ නාකින්ගෙ reunion thread එකක් වෙලානෙහ් 🤣 කිඹුලයියට, රත්තරං අයියට, Mr Perera අයියලාට එහෙමත් එන්න කියපන්කො දන්න උන් 😍
    අඩෝ mr.perera එහෙම දැන් ඇත්තෙම නැද්ද.

    ජකේ පජ් මහත්තයා ආයෙත් ඇවිල්ලා නෙහ්....
    මූ කෝට් සාජන්ට් කෙනෙක්....
    ලෝ ටෝක් දෙන්න ඇවිල්ල පුක්‍ෂණය වෙච්චි අම්බරුවෙක්....
    අඩෝ එක පාරටම මොකද බං උනේ උඹට ඇත්තටම.
    ඉස්සර හාර්ඩ් ටෝක් කරන කාලේ හැමෝගෙම හොද හිත දිනාගෙන හොද නමක් තියං හිටපු පොරක් නේ උඹ.
    අකවුන්ට් එක හදලා පොඩි කාලෙකින්ම ටක්ගලා හිට් උන මෙමෙබර් කෙනෙක් උඹ.
    අපාරාදේ මේ පොලිටිකල් සීන් වලට බැහැලා චාටර් උනේ උඹ.
    ------ Post added on Feb 21, 2024 at 3:04 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අඩෝ mr.perera එහෙම දැන් ඇත්තෙම නැද්ද.


    අඩෝ එක පාරටම මොකද බං උනේ උඹට ඇත්තටම.
    ඉස්සර හාර්ඩ් ටෝක් කරන කාලේ හැමෝගෙම හොද හිත දිනාගෙන හොද නමක් තියං හිටපු පොරක් නේ උඹ.
    අකවුන්ට් එක හදලා පොඩි කාලෙකින්ම ටක්ගලා හිට් උන මෙමෙබර් කෙනෙක් උඹ.
    අපාරාදේ මේ පොලිටිකල් සීන් වලට බැහැලා චාටර් උනේ උඹ.
    ------ Post added on Feb 21, 2024 at 3:04 PM
    මේකේ ටොප් වුණා කියල අහවල් දෙයක් ගන්නද බං....
    මේකේ පොරක් වුණා කියලා ලැබෙන ලබ්බක් නෑ...
    තමන්ගේ අදහස විවෘතව කියල බයිල කියල කුණු හරුපයක් කියල ආතල් ගන්න තැනක්....
    අදත් හිතට එකගයි එදත් හිතට එකගයි...

    අවුරුදු 70 ක් තිස්සේ හැම එකාලම කඩේ ගිය දේශපාලන පක්‍ෂ හැම එකාටම පුක්‍ෂණය කරල තියෙන්නේ... ඒ හින්ද උඹත් මමයි අපි හැම එකාලම දේශපාලන වශයෙන් ගණිකාවෝ....

    උඹට මේ ලංකාවේ ඕඩර් ඕඩර් කියලා ඇති වුණා දවසක කියපං කැනඩාවේ පැත්තේ ඉන්න චාන්ස් එකක් දෙන්නම් අම්මපා....
     

    thanujaka

    Well-known member
  • ඊට පස්සේ සුකන්නලා පරණ කයිවාරුව ගහයි.
    අපි ඉන්න කොට තිබ්බ එළකිරියේ සාරවත් භාවය නෑ.
    විචක්ක්‍ෂණය නෑ. ගැඹුර නෑ. අම්මගේ රෙද්ද නෑ වගේ ලොකු ටෝක්.
    උගේ අම්ම අප්පගේ පරවේණි අයිතිය එළකිරියේ තියෙනවා වගේ දගලයි.

    ඊට පස්සේ චූන් එක බැස්සට පස්සේ ආයෙත් කැලෑ වදිනවා නගින්නේ නැති ජුන්ඩත් එක්ක.
    එහෙම මේ ඉස්සර එලකිරිය කියන්නේ දොරමඩලාව වැඩසටහන වගේ එකක් නෙමෙයි බන් සාරවත් වෙන්න ගැඹුරු වෙන්නයි අනංමනං:rofl:
    ඉස්සර එලකිරියේ විවිධත්වයක් තිබ්බා.
    මල් බබා වගේ ආතල් පොරවල් ටික පිස්සුම කෙලියා.
    තව කවි ලියන උන් සෙට් එකක් හිටියා.
    දැන් මේකේ දේශපාලන වලිමනේ.
     
    • Like
    Reactions: olu bakka

    thanujaka

    Well-known member
  • මේකේ ටොප් වුණා කියල අහවල් දෙයක් ගන්නද බං....
    මේකේ පොරක් වුණා කියලා ලැබෙන ලබ්බක් නෑ...
    තමන්ගේ අදහස විවෘතව කියල බයිල කියල කුණු හරුපයක් කියල ආතල් ගන්න තැනක්....
    අදත් හිතට එකගයි එදත් හිතට එකගයි...

    අවුරුදු 70 ක් තිස්සේ හැම එකාලම කඩේ ගිය දේශපාලන පක්‍ෂ හැම එකාටම පුක්‍ෂණය කරල තියෙන්නේ... ඒ හින්ද උඹත් මමයි අපි හැම එකාලම දේශපාලන වශයෙන් ගණිකාවෝ....

    උඹට මේ ලංකාවේ ඕඩර් ඕඩර් කියලා ඇති වුණා දවසක කියපං කැනඩාවේ පැත්තේ ඉන්න චාන්ස් එකක් දෙන්නම් අම්මපා....
    මේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්‍රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං.
    වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා.
    චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට.


    කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා.
    ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ.
    කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා.
    Switzerland retirement visa එක ගහගන්න පට්ට අමාරුයි ඒ උනාට මට ක්‍රමයක් තියෙනවා ඒ නිසා අනිවා කොහොමහරි යනවා.
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්‍රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං.
    වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා.
    චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට.


    කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා.
    ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ.
    කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා.
    Switzerland retirement visa එක ගහගන්න පට්ට අමාරුයි ඒ උනාට මට ක්‍රමයක් තියෙනවා ඒ නිසා අනිවා කොහොමහරි යනවා.

    මෙන්න මෙහෙ හිටපං බං.