මං එහෙම පොඩි පොඩි දෙවල් වලට කෑගහන්න මිනිස්සු මරාගෙන කන්න යන්නේ නෑ බං කවදාවත්.Affata siri අපේ පල්සර් අනාතයා @thaweesha යද දන්නෙනෑහ්දන්න විදිහට මේකාලෙ කිරියෙ යකඩ හීන සීන් එකේ හිටියෙ ඌ තමා
ප.ලි:- හැබැයි අද හිතුනා කිරියෙ ආතල් කමෙන්ට් දානකොටත් ටිකක් හිතලා බලලා දාන්න ඕන කියලාමේකෙ උට්ටලා ඒවා සිරා අරන් අත් හදාබලන්න යනවනෙහ්? උගෙ වෙලාවට කෝට් සාජන්ට හිටපු බුවාත් හොද මනුස්සයෙක් වෙලා තියනවා. නැත්තං වෙන එකෙක්නං එකපාරට නිකම් මිනිහෙක් ජජ්ට චිට් එකක් දෙන්න කියලා කිව්වට අරං යන්නෙත් නෑනෙ? මූට බැනලා එලවනවා මිසක්
මට නිසා ගෙනවා, වෙන ජජ්ල බනිනවා බං ඔහොම දේවල් වලට.
අරුණ වෙන එකකින් වත් එන්නේ නැද්ද බං දැන්ඔව් ඔව් ...
අනෙ මන්දා බ0 එ දවස් වල අරුනයට බැනපු එවට මටම හිනා යනවා![]()
------ Post added on Feb 21, 2024 at 2:28 PM
Ado good to see u too machanWelcome, welcome. Good to see you
------ Post added on Feb 21, 2024 at 2:29 PM
