කොහොමද කොල්ලනි.......!!!!

Djice

Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්‍රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං.
    වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා.
    චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට.


    කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා.
    ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ.
    කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා.
    Switzerland retirement visa එක ගහගන්න පට්ට අමාරුයි ඒ උනාට මට ක්‍රමයක් තියෙනවා ඒ නිසා අනිවා කොහොමහරි යනවා.
    swiss patta wiyadam mitto. man giya langadi. ta hikenawa ganan dakkama. train ticket eka 20 euro da koheda una podi durakatath. lunch in a regular ass Indian shop in Geneva was like 25 euros. I have a plan to go there after a while too though ;-)
    glad to see some old folks btw
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විධායක ජනාධිපතිකම ජනමත විචාරණයක් නැතිව වෙනස් කරන්න පුලුවන් කියල කෙලවගත්තු ජකේ පජ් මහත්තයා... මම ඒත් බැලුවා එළකිරිය වගේ අම්බලමක ජජ් කෙනෙක්ට ඉන්න වෙලාවක් වගේම සදාචාරයක් තියෙනවද කියලා... බලද්දි ගංජා ඩෑල් එකක්.... ගොඩ පෙත්සම්කාරයෙක්....
    ටහුඩු...... සල්ලිවලට පුක දීල කඩේ ගිහිල්ලා අන්තිමට කැනඩාවට ගිහිං සුද්දන්ටත් පුක දෙන්න වෙලා.. සාංකාව ආපුවාම කිරියට ඇවිත් කිරියෙ උන්ගෙන් පුක පලාගන්න; පැලකරපු රූස්සගස් පුකෙං පැලවෙලා කටෙං මතුවෙලා තියන එකාගෙ ටෝක් එක කෛාහොමද
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ කොහොම හරි මමත් කැනඩාවට ගනිංකො බං.
    ජනේලෙන් පුක දෙන්නේ නැතිව ඉන්නවද...? ඒක මගෙයි උගෙයි කතාවක්....
    නාකි උඹත් මගේ පෝස්ට් කියවලා නෙහ්. වචනයක් ගානේ මතකයි නොවැ... බලද්දී මමනේ උඹට පුකේ ඇරල තියෙන්නේ.... :lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජනේලෙන් පුක දෙන්නේ නැතිව ඉන්නවද...? ඒක මගෙයි උගෙයි කතාවක්....
    ඒක උඹෙයි උගෙයි කතාවක් නං DM එකක් දාල කියපං පබ්ලික් නොදා...
    අනිත් අතට.. මම උඹ අපි කියලා...... උඹට ජනේලෙන් පුක දෙන්න පුලුවන් නං අපිටත් පුලුවන් වෙන්න ඔ්න
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එහෙම බෑ.. මම උඹ අපි කියලා...... උඹට ජනේලෙන් පුක දෙන්න පුලුවන් නං අපිටත් පුලුවන් වෙන්න ඔ්න
    ජනේලෙන් පුක දීලා අනිත්මට බඩු නෑවා කියල කියන්නේ නැත්තං... හා....
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජනේලෙන් පුක දීලා අනිත්මට බඩු නෑවා කියල කියන්නේ නැත්තං... හා....
    උඹ දැං බඩු නාලද ඉන්නෙ.. සල්ලිවලට කඩේ ගිහිලාල ගිහිල්ලා.. පුක දීලා පුක දීල.. බඩු නාලද දැං ඉන්නෙ..
    උඹ කැනඩා ගිහිනුත් ජනේලෙන් පුක දීල බඩු නාන එකද කරන්නෙ..
    කොහොමටත් කඩේ යනවට වඩා ටැලන්ට් එකක් නැති හින්දා ඒක තමා කරන්න වෙන්නෙ උඹට
     

    thanujaka

    Well-known member
  • swiss patta wiyadam mitto. man giya langadi. ta hikenawa ganan dakkama. train ticket eka 20 euro da koheda una podi durakatath. lunch in a regular ass Indian shop in Geneva was like 25 euros. I have a plan to go there after a while too though ;-)
    glad to see some old folks btw
    ඔව් බං සැර වියදම්.
    මම 4 සැරයක් ගියා.
    ඔක්කොම හොදයි ටැක්සි කතන්දරේ තමයි සීන් එක.
    පොඩ්ඩක් දුරක් ගිහිං බැස්සම උන් වකුගඩුවක ගාන ඉල්ලනවනේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඔව් බං සැර වියදම්.
    මම 4 සැරයක් ගියා.
    ඔක්කොම හොදයි ටැක්සි කතන්දරේ තමයි සීන් එක.
    පොඩ්ඩක් දුරක් ගිහිං බැස්සම උන් වකුගඩුවක ගාන ඉල්ලනවනේ
    anika apartments wala ganan. andenawa. eth ithin ehe wada karana unta nam echchara awlak na
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113


    මම මෙහෙම කියපු තැන ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්න කො බලන්න

    වදයක් නොදි හිටපං බං... මට පීඑම් එකක් දාපං...
    ඊළ‍ග පාර රූස්සගස් පැල කරන්නෙ කොහෙන්ද කියල අහගන්නද ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    උඹට මේ ලංකාවේ ඕඩර් ඕඩර් කියලා ඇති වුණා දවසක කියපං කැනඩාවේ පැත්තේ ඉන්න චාන්ස් එකක් දෙන්නම් අම්මපා....
    ලංකාවෙ තම්බියෙක්ට විකුණන් කන්න ටවුන් එකේ කඩ කෑල්ලක් නැති උන්ටත් කැනඩා එන්න පුලුවන්ද බං? උබ මම අපි කැනඩා යන්න ඕන ඇයි කියලා ත්‍රෙඩක් දාපන්කො 😍
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,888
    113
    Dubai
    අම්මේ ඉතිම්..
    සෑහෙන්න කාලෙකට පස්සේ.
    මෙහෙම හරි ඇවිල්ලා බලලා මිට්ටෝ ටික බලලා පලයන්..
     
    • Love
    Reactions: KrishanL89

    thanujaka

    Well-known member
  • anika apartments wala ganan. andenawa. eth ithin ehe wada karana unta nam echchara awlak na
    තව අවුරුදු 20ක් විතර තියෙනවනේ.
    මොනවහරි කරගන්නවා

    අම්මේ ඉතිම්..
    සෑහෙන්න කාලෙකට පස්සේ.
    මෙහෙම හරි ඇවිල්ලා බලලා මිට්ටෝ ටික බලලා පලයන්..
    මොකෝ වෙන්නේ
    ------ Post added on Feb 21, 2024 at 4:19 PM



    Ado
    ------ Post added on Feb 21, 2024 at 4:19 PM
     
    • Like
    Reactions: Djice

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,017
    10,582
    113
    මේක කිරියෙ නාකින්ගෙ reunion thread එකක් වෙලානෙහ් 🤣 කිඹුලයියට, රත්තරං අයියට, Mr Perera අයියලාට එහෙමත් එන්න කියපන්කො දන්න උන් 😍
    මම නම් හිතන්නේ නෑ කිඹුලයි, රත්තරං අපහු ඒවි කියලා
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මේ ත්‍රෙඩ් එක ගැන ආරංචි වෙලා රට වටේම එලකිරි නාකි ටික ආපහු කිරියට බහින විදිහ

    harry potter GIF
    පිස්සුද බන්. උන් කොහේ යන්නද. මේකෙම තමයි ඉන්නේ. උන් අලුත් ආත්ම වලින් පරණ ආත්මෙට මාරු වෙලා එක මාක් කරනවා. :lol: :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්‍රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං.
    වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා.
    චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට.


    කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා.
    ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ.
    කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා.
    Switzerland retirement visa එක ගහගන්න පට්ට අමාරුයි ඒ උනාට මට ක්‍රමයක් තියෙනවා ඒ නිසා අනිවා කොහොමහරි යනවා.
    Judges lata lawyers lata expertise thiyanne lankawe law systems nisa wena rataka e job ekama karanna puluwanda lesiyenma/ exam ekakin hari
     
    • Haha
    Reactions: KrishanL89