swiss patta wiyadam mitto. man giya langadi. ta hikenawa ganan dakkama. train ticket eka 20 euro da koheda una podi durakatath. lunch in a regular ass Indian shop in Geneva was like 25 euros. I have a plan to go there after a while too thoughමේ එලකිරිය ඇතුළෙ දේශපාලන පක්ශ ප්රමෝට් කලා කියලා කිසි වැඩක් නෑ බං.
වෙලාවකට මට හිතෙනවා මොනවට උඹලා මේවා කරනවද කියලා.
චන්ද 1000ක් වත් තියෙනවද මන්ද එලකිරිය ඇතුලේ හරියට.
කොහොමත් නාකි වෙලා රිටයර් වෙලා ලංකාවෙන් යනවා.
ඒ උනාට කැනඩාවට නම් මම ආස නෑ.
කවදාහරි රිටයර් වෙලා ස්විට්සර්ලන්ඩ් යනවා.
Switzerland retirement visa එක ගහගන්න පට්ට අමාරුයි ඒ උනාට මට ක්රමයක් තියෙනවා ඒ නිසා අනිවා කොහොමහරි යනවා.
glad to see some old folks btw
Last edited:

