මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
Issella Station eke ticket bedana room ekata gihin kalisama paath karala Station master ta puka denna one ubala wage daara attention seeking ponnayoo.මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
සල්ලි දීලා ටිකට් එකක් ගනින් බං.මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
මේ බොරු. කෝච්චියට අත දාන්න එපා. ලණු අනන් මනන් අදින්නත් එපාටිකට් අරන් කොච්චිය එද්දි අත දාල නවත්තලා නැගපන්
බහිද්දී බලපන් පැත්තක ඇති අදින්න පුලුවන් ලනුවක් වගේ එකක්. ඒක ඇදල බෙල් කරාම නවතනවා. ටිකක් හයියෙන් ඇදන් ඉන්න ඕනෙ හැබයි
නතර කරනකන් ඉදලා ඕන මඟුලක්

පැනි දෙනිය ස්ටේශන් එකට පලයන්. එතන ටිකට් කවුන්ටරේට ගිහින් නුවරට ටිකට් එක ගනින්. ගන්න ගමන් අහපන් උගෙන් අද තමා පලමු වරට මේකෙ යන්නෙ කීයටද ඊලග කෝච්චිය එන්නෙ අනන් මනන් විස්තර. ගම්පොල හරි පිලිමතලා ලයින් එකෙන් හරි නුවර යන කෝච්චියක් ආවම හිටපන් බහින එවුන් බැහැල යනකම්. ඊට පස්සෙ නැගපන්. ඉතුරු ටික ඉතින් ලේසි.
කෝච්චිය යන ගමන් පෙට්ටි මාරු කරන්න එපා තෝ අර අතරමැද ලෑල්ලෙන් ලිස්සලා වැටුනොත් එකතු කරන්න වෙන්නෙ සවලෙන්
බහින තැනට ලන් වෙනකොට ලනුව නම් අදින්න එපා උබට අම්ම මුත්ත මතක් කරල දීල දඩේකුත් ගහල යවන්නෙ![]()
![]()