කොහොමද කෝච්චියේ යන්නේ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
    Issella Station eke ticket bedana room ekata gihin kalisama paath karala Station master ta puka denna one ubala wage daara attention seeking ponnayoo.
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Nuwarata ticket illanna. Yanna ona class eka kiyanna. Hari kochchiya awama nuwara gihin bahinna. Yanakota ticket eka deela yanna
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අනේ උබ බබා
    උබට අකුරු කියවන හැටි බස් එකේ යන හැටි කෝච්චියේ යන හැටි දැන් මේකෙ උන් ඉගැන්නුව නෙ. තට මන හැටියි බෙට්ට දාන හැටියි ඉගැන්නුවෙ නැද්ද ?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේ දවස් වල බස් මිල වැඩි නිසා කෝච්චියේ යන්න හිතුනා. මම කවදාවත් කෝච්චියේ ගිහින් නෑ. මට පිලිමතලාවේ ඉදලා නුවරට යන්න ඕනි. ඉතින් කියන්නකෝ මම පිලිමතලාවේ ස්ටේශන් එකට ගිහින් ඉස්සරෝම කරන්න ඕනි මොකද්ද ටිකට් ගන්නේ කොහොමද කියලා
    සල්ලි දීලා ටිකට් එකක් ගනින් බං. 😢
     
    • Like
    Reactions: Sabren and B.Chat

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ටිකට් අරන් කොච්චිය එද්දි අත දාල නවත්තලා නැගපන්
    බහිද්දී බලපන් පැත්තක ඇති අදින්න පුලුවන් ලනුවක් වගේ එකක්. ඒක ඇදල බෙල් කරාම නවතනවා. ටිකක් හයියෙන් ඇදන් ඉන්න ඕනෙ හැබයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ටිකට් අරන් කොච්චිය එද්දි අත දාල නවත්තලා නැගපන්
    බහිද්දී බලපන් පැත්තක ඇති අදින්න පුලුවන් ලනුවක් වගේ එකක්. ඒක ඇදල බෙල් කරාම නවතනවා. ටිකක් හයියෙන් ඇදන් ඉන්න ඕනෙ හැබයි
    මේ බොරු. කෝච්චියට අත දාන්න එපා. ලණු අනන් මනන් අදින්නත් එපා :baffled: නතර කරනකන් ඉදලා ඕන මඟුලක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    පැනි දෙනිය ස්ටේශන් එකට පලයන්. එතන ටිකට් කවුන්ටරේට ගිහින් නුවරට ටිකට් එක ගනින්. ගන්න ගමන් අහපන් උගෙන් අද තමා පලමු වරට මේකෙ යන්නෙ කීයටද ඊලග කෝච්චිය එන්නෙ අනන් මනන් විස්තර. ගම්පොල හරි පිලිමතලා ලයින් එකෙන් හරි නුවර යන කෝච්චියක් ආවම හිටපන් බහින එවුන් බැහැල යනකම්. ඊට පස්සෙ නැගපන්. ඉතුරු ටික ඉතින් ලේසි.

    කෝච්චිය යන ගමන් පෙට්ටි මාරු කරන්න එපා තෝ අර අතරමැද ලෑල්ලෙන් ලිස්සලා වැටුනොත් එකතු කරන්න වෙන්නෙ සවලෙන්

    බහින තැනට ලන් වෙනකොට ලනුව නම් අදින්න එපා උබට අම්ම මුත්ත මතක් කරල දීල දඩේකුත් ගහල යවන්නෙ :lol: :rofl:
     
    • Wow
    • Like
    Reactions: Sabren and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කෝච්චියේ ගිහින් නෑ

    muu ahanne mee wage advice ekeka , oya footboard eka yana ewa ganath kiyahan