පෙබරවාරි 04 වනදා බ්‍රිත්‍යායේ සිටින ශ්‍රී ලාංකිකයෝ එක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකීය නිදහස් දින උත්සවයක් සමරමින් සිටියේය. මේ බව දැනගත් බ්‍රිත්‍යායේ LTTE ත්‍රස්ත හිතවාදීන් LTTE ධජ රැගෙන ඒ අසළට එක්ව "Our Nation Tamil Ellam, Our Leader Prabakaran ( අපේ රට දෙමළ ඊළම, අපේ නායකයා ප්රභාකරන්)" නමින් හඩ දෙන්නට විය.
බ්‍රිත්‍යායේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඒ මොහොතේ එළියට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා කීවේ අපි ශ්‍රී ලාංකිකයන් බවය !