කොහොමද ගැම්ම​

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    පෙබරවාරි 04 වනදා බ්‍රිත්‍යායේ සිටින ශ්‍රී ලාංකිකයෝ එක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ශ්‍රී ලාංකීය නිදහස් දින උත්සවයක් සමරමින් සිටියේය. මේ බව දැනගත් බ්‍රිත්‍යායේ LTTE ත්‍රස්ත හිතවාදීන් LTTE ධජ රැගෙන ඒ අසළට එක්ව "Our Nation Tamil Ellam, Our Leader Prabakaran ( අපේ රට දෙමළ ඊළම, අපේ නායකයා ප්‍රභාකරන්)" නමින් හඩ දෙන්නට විය.

    බ්‍රිත්‍යායේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයෙන් ඒ මොහොතේ එළියට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා කීවේ අපි ශ්‍රී ලාංකිකයන් බවය !

    :yes::yes:

    27459421_777931572406550_2247311458149198467_n.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් ඉතින් පටි ගලවලා ගෙදර එවලත් ඇති.. වැඩ පෙන්නන්න ගිහින් නාගන්නවා...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    gon kamata karanna deyak naa: mohu yuddeta dunna kapakirim gana apahasayak nemeyi: mole thiyana ekek karapu wadak nemeyi:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    රණවිරුවෙක් කියන්නෙ පුක දීල පටි රකින උන්ට නෙමෙ :yes::yes:

    ඕකෙන් මොකද්ද කියපිය ලංකාවට හම්බ උනේ? දැන් දෙමලු තව කෑගහනවා උන්ට මරණ තර්ජන කරා කියලා. මූව arrest කරන්න පුළුවන් diplomat කෙනෙක් නෙමෙයි නම්. ගම වල පොන්නයෝන්ට මේවා ඔටෝ චුන්
     
    • Like
    Reactions: subspace

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකෙන් මොකද්ද කියපිය ලංකාවට හම්බ උනේ? දැන් දෙමලු තව කෑගහනවා උන්ට මරණ තර්ජන කරා කියලා. මූව arrest කරන්න පුළුවන් diplomat කෙනෙක් නෙමෙයි නම්. ගම වල පොන්නයෝන්ට මේවා ඔටෝ චුන්

    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු

    :yes::yes::yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු
    එපා යකෝ මරියානා ආගාදේ වගේ ලිං මිනිස්සුන්ට කපන්න :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු

    :love::D:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු

    උඹේ කතාවට එකඟයි, උඹට ඔහොම දැනෙනවනම් ඒ දේවල් විඳපු මිනිස්සුන්ට ඒවා කොහොම දැනෙනවා ඇතිද..? සමහරවිට වෙඩි වදිනකොට දැනුනේ නැති වේදනාවක් හිතට දැනෙනවා ඇති.. ඒක තමයි ඒ පිට උනේ..
    ඒවුනත් ඔය සිද්දියේ පැති දෙකක් තියෙනවා බං.. පටි ගැලවුණ එක දරාගන්න පුලුවන් ඇති සද්ද නැතුව අර මිනිස්සු කරන දේවල් දිහා බලන් ඉන්නවට වැඩිය.. ඉස්සරහට එන විනය ප්‍රශ්න වලට මූණ දෙන එක ලේසි ඇති ඔහේ දෙකට නැමීලා ඉන්නවට වැඩිය..

    ඒවුනත් දැන් ප්‍රශ්නෙ එන්නේ ඔය මගුල් කරන දෙමලුන්ගෙන්.. උන්ට මේ වෙද්දී සෑහෙන ලොකු පොටක් පෑදිලා ඉවරයි.. අන්න එතනයි වැරදුනේ..:dull:
    ඒවුනත් වැඩ පෙන්නන්න ගිහින් නා ගත්තා කිය කිය තැලෙන යකඩේ තවත් තලනවා වගේ අඩුම ගාණේ ඒ මිනිස්සුන්ගේ කටුක අතීතේ ගැනත් ටිකක්වත් නොහිතා වැරද්දම දකිනවනම්, තාමත් ප්‍රභාකරන්ට කඩේ යන දෙමලුන්ට වැඩිය ලොකු වෙනසක් සිංහල අපේ නෑ...:sorry:
    හබැයි ඒ වැරද්දට ඒ නිලධාරියාගේ නිර්භීතකම පාවලා දෙන්න හොඳ නෑ සිංහල මිනිස්සු හැටියට.. විනය පරීක්ෂණ වලින් හෙට අනිද්දා වෙද්දී වැරදි කාරයෙක් වෙයි.. ඒවුනත් ඒ අයගේ අතීතය අමතක කරන්න හොඳ නෑ..:(
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ow ban danatama ape gas ponnoyo tika me rana wiruwa gedara evanna yanne. Awajatakayanta giya ratak meka dan. UNP nam onama na.

    http://gossip.hirufm.lk/20723/2018/02/army-solger.html

    පොන්න සිරියටයි රනිල්ටයි යාපනේ සිංහල උන්ට ගහන ඒවා පෙන්නේ නැ . අරු ශ්‍රී ලාංකිකක් කිව්වා කියලද පැය 24ක් යන්නත් කලින් වැඩ තහනම් කරේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොඩිය පෙන්නලා නිකන් හිටියනම් ඉවරයි බෙල්ල කපන එක පෙන්නන්නේ නැතුව.
    පොන්නකමට නෙමෙයි ඕකෙන් ඔය සද්දේ දාපු උන්ට වාසියක් වෙනවා ජාත්‍යන්තරය ඉස්සරහ
    උන් කියන්නේ වෙන රටක ඉදල මෙහෙම කරන්ඩ පුලුවන්නම් ලංකාවේ යුද්දේ කාලේ කොහොම සලකන්ඩ ඇතිද කියලයි
    අනික රටක් නියෝජනය කරන පුද්ගලයෙක්. ඔයිට වඩා ඉවසීමෙන් කටයුතු කරන්ඩ ඕනේ.

    ජාතිය ගැන කැක්කුම තිබුනට ගරු කල යුතු පුද්ගලයෙක්.
     
    • Like
    Reactions: sanjaya22

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ගම්වල එවුන් තමා පොන්නයෝ යුද්දෙට වෑඩියම ගියේ. උන් තමා උබලා වගේ පොන්නයන්ට බයක් නෑතිව පාරේ යන්න අවස්තාව අරන් දුන්නේ. උන් තමා යුද්දෙන් මිනිහෙකුට දරන්න බෑරි කටු කෑවේ. උන්ගේ තමා යාලුවෝ කෑලී කෑලී වෙලා මලේ. උන්ගේ තමා අත පය ඈස් නෑති වුනේ. තොපි වගේ කී බෝඩ් විරයන්ට නම් ඒවා පොන්න වෑඩ වෙන්න ඈති. තොපි වගේ අවජාතක ජාතියක් වෙනුවෙන් යුද්ද කරපු එවුන් පවු

    mama ube katawata garu karanawa bro.