කොහොමද ගෙවල් ටික ?

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොහොමද ගෙවල් ටික ?

    මේ තියෙන්නේ ලෝකේ අමුතුම ගෙවල් සෙට් එකක්....රිපොස්ට් නම් සොරි හොදේ....

    1. නෙදර්ලන්තයේ ප්‍රාග් වල තියෙන dancing house හෙවත් "නටන ගෙදර "

    The-Dancing-House-in-Prague-600x450.jpg


    2. ඇමෙරිකාවේ සින්සිනැටි වල තියෙන tree house හෙවත් ගහක වගේ නිර්මාණය කරපු ගෙදර

    22-The-Tree-House-in-Cincinnati01-600x450.jpg

    23-The-Tree-House-in-Cincinnati02-600x799.jpg

    24-The-Tree-House-in-Cincinnati03-600x450.jpg


    3. ඕස්ට්‍රේලියාවේ තියෙන round house එක...මේක නිර්මාණය කරලා තියෙන්නේ පරිසර හිතකාමී විදියට.

    15-Eco-conscious-Roundhouse-in-Australia-600x403.jpg


    4. ජර්මනියේ තියෙන Forest Spiral Apartments

    16-Forest-Spiral-Apartments-in-Germany01-600x450.jpg

    17-Forest-Spiral-Apartments-in-Germany02-600x450.jpg


    5. තායිවානයේ තියෙන UFO නිවාස....පිටසක්වල යානා විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ..

    25-UFO-style-houses-in-Sanjhih-Taiwan01-600x399.jpg

    26-UFO-style-houses-in-Sanjhih-Taiwan02-600x399.jpg

    27-UFO-style-houses-in-Sanjhih-Taiwan03-600x399.jpg


    6. ඇමරිකාවේ තියෙන Space-inspired house...මේක හදල තියෙන්නේ විද්‍යා ප්ප්‍රබන්ධ වල තියෙන වෙනත් ග්‍රහලෝකෙක හදපු ගොඩනැගිල්ලක් වගේ...

    19-Space-inspired-house-in-Chicago-600x399.jpg


    7. පෝලන්තයේ තියෙන Crooked house....ඇද ගහපු ගෙයක් විදියට හිතලමයි හදල තියෙන්නේ...අපේ රටේ බාස් කෙනෙක් දැක්කොත් ඉවරයි....

    13-Crooked-house-in-Poland01-600x450.jpg

    14-Crooked-house-in-Poland02-600x799.jpg


    8. ඇමරිකාවේ චිකාගෝ වල තියෙන චීටා නිවාස....මේකනම් මෙලෝ රහක් නෑ...නිකන් ගෙයක් චීටෙක් වගේ පාට කරලා...

    11-Cheetah-House-in-Chicago-600x450.jpg


    9. කැරිබියන් දුපත් වල තියෙන Conch House ....හක් ගෙඩියකින් inspire වෙලා හදල තියෙන්නේ....මරු නේද ?

    18-house-notanyron-2007-600x450.jpg

    12-Conch-House-in-the-Caribbean02-600x799.jpg


    10. පෘතුගාලයේ තියෙන stone age house එක..ගල් යුගයේ නිවසක් නැත්තන් ගල්ගුහාවකින් දියුණු වෙච්ච නිවසක් වගේ හදල තියෙන්නේ...

    20-Stone-Age-home-in-Portugal01-600x450.jpg

    21-Stone-Age-home-in-Portugal02-600x337.jpg


    කොහොමද ගෙවල් ටික....පිස්සු යක්කු ඉන්නේ මේ ලෝකේ නේද.?

    හොඳනම් කියන්න....:D:D:D:D
     
    Last edited: