කොහොමද ජම්ප් ඒක
ඊයේ අපි ගාල්ලේ ගියා. ප්රදීපාගාරේ ලග ඉදන් කොල්ලෙක් මුහුදට පනිනවා.කොහොමත් අඩි 100 ක් විතර උඩ ඉදන් පනින්නේ.රුපියල් පන්සියක් එකතු උනහම මිනිහ ජම්ප් ඒක දානවා.වැඩේනම් පොඩ්ඩක් රිස්ක්.මොනවා උනත් ජීවිතයක් නේ.වීඩියෝ කලා එත් පොඩ්ඩයි රෙකෝඩ් වෙලා තියෙන්නේ.
කට්ටිය බලල මෙයාටත් රෙප් එකක් දීල මටත් රෙප් එකක් දෙන්න හොදේ.

Last edited: