කොහොමද ජම්ප් ඒක

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
කොහොමද ජම්ප් ඒක

IMG_4328.jpg



ඊයේ අපි ගාල්ලේ ගියා. ප්‍රදීපාගාරේ ලග ඉදන් කොල්ලෙක් මුහුදට පනිනවා.කොහොමත් අඩි 100 ක් විතර උඩ ඉදන් පනින්නේ.රුපියල් පන්සියක් එකතු උනහම මිනිහ ජම්ප් ඒක දානවා.වැඩේනම් පොඩ්ඩක් රිස්ක්.මොනවා උනත් ජීවිතයක් නේ.වීඩියෝ කලා එත් පොඩ්ඩයි රෙකෝඩ් වෙලා තියෙන්නේ.

කට්ටිය බලල මෙයාටත් රෙප් එකක් දීල මටත් රෙප් එකක් දෙන්න හොදේ.
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කට්ටිය බලල මෙයාටත් රේප් එකක් දීල මටත් රේප් එකක් දෙන්න හොදේ.

    :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    මම නම් කොල්ලො ගහන්නෙ නෑ. Sunimal Jayasiri කියල එකෙක් ඉන්නව. ඌ ආවම උඹල දෙන්නවම රේප් කරයි. ;)
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    මම නම් කොල්ලො ගහන්නෙ නෑ. Sunimal Jayasiri කියල එකෙක් ඉන්නව. ඌ ආවම උඹල දෙන්නවම රේප් කරයි. ;)

    Printing mistake...:lol::lol::lol::lol::lol:
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    මම නම් කොල්ලො ගහන්නෙ නෑ. Sunimal Jayasiri කියල එකෙක් ඉන්නව. ඌ ආවම උඹල දෙන්නවම රේප් කරයි. ;)

    අඩේ හුටා උබල බලන් ඉන්නේ අපිට වරදිනකන් නේ.රේප් නෙමයි රෙප්:no:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කට්ටිය බලල මෙයාටත් රේප් එකක් දීල මටත් රේප් එකක් දෙන්න හොදේ.
    :shocked::shocked::shocked: .....අනේ කවුරු හරි නන්ගි බබෙක් ඉන්නව නම් මේ අයියලා දෙන්නවත් රේප් කරලා මාවත් රේප් කරන්නකෝ.:confused::confused::confused:.........
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:

    මම නම් කොල්ලො ගහන්නෙ නෑ. Sunimal Jayasiri කියල එකෙක් ඉන්නව. ඌ ආවම උඹල දෙන්නවම රේප් කරයි. ;)

    :lol::lol::lol::lol::lol::lol:
    ඌටත් ඒවා බැහැ.:no::no:
    ආණ්ඩුවේ උන්ගේ ගෙවල්වල ඉන්න බල්ලො ඇවිත් ඌට ඒවැඩේ කරලා යනවා

    :lol::lol::lol::lol:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    haha othana walak thiyenawa.. walata ganata penne neththan.. koral walata mulu angama kapa ganna puluwan... ape un 3 4 denek oke jump eka danawa... hebeyi mul kale thuwala kara gattha....

    oya salliwalata panina ewun salli hoyanne kudu gahanna.. othana kollo hugak paninawa.. eth kawruth salli walata paninne nehe... kuddo set ekak innawa salli walata paninawa... un ithin issara kuddo neweyi.. api hodata danna ewun.. eth ithin dennam 100% kudu gahanawa.. un oya paninne lamayinta kanna dennanam math salli denawa.. but ehema neweyine.. ape ayyala okunta othana paninna denne nehe dekkoth gahala pannanawa.. thamange jeewithe risk karala.. kohewath inna kudu mudalali kenek pohosath karana gon yakku..