කොහොමද ජාතික ආරක්ෂාව ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    කොහොමද ජාතික ආරක්ෂාව ?
    ඉස්තරම් සර් .
    ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
     
    • Like
    Reactions: hitter

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,399
    113
    Panadura
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක

    පොලිසියාම කියනව පිටරටින් කිව්වා නම් ටික කියලා . උබ මගුලක් කියවනවා .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    ehema ba ne bro.

    bombayak dekak gahala minissu 100, 200 merune nattam desha premiyonta ninda yanne na ne.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,220
    9,120
    113
    කොහොමද ජාතික ආරක්ෂාව ?
    ඉස්තරම් සර් .
    ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
    හැබැයි රනිලාගේ කාලේ නං ඔය ඔක්කොම කියල තියෙද්දිත් කෙලලා ඇරියානේද බෝම්බ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    කොහොමද ජාතික ආරක්ෂාව ?
    ඉස්තරම් සර් .
    ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
    rana wiruwanta mokada parayo kiyane? oya minissu tamai yudde kale umbala wage ewunwa bera gatte
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    ඇමරිකාවෙන් නිවේදනය දාපු ගමන් තමා ඇහැරුනේ. ඔක්තොර්බ ආවා කියන්නෙ නම් බොරු. පොලිසියෙන් හමුදාවෙන් දැම්මෙ ඊයෙ පෙරේදා. විජිත හේරත් මීඩියා තියලා නානවා, උදේ එකක් කියනව හවස එකක් කියනව, අනිත් උන් තව එකක් කියනවා. මුකුත් උන් නැති නිසා හොදයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    අර ඩබලව අල්ල හිටියෙ නේ ඉන්දියන් උන් කියද්දිත්. හෝදමු තව හෝදමු... හෝදමු තව හෝදමු...
    ඒ දැන ගෙනත් 500 ක බැටලියන් එකක් අනුයුක්ත කරන්නෙ. හෝදමු තව හෝදමු... හෝදමු තව හෝදමු...
    බුජ්ජි අංශෙ වාර්තා ඔක්කොම මීඩියා වල යනව...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි ⁣තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.

    ආරුගම්බේ ආශ්‍රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.

    වෙල්ඩන්!

    ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි 👍
    Ammo ammo bn
    Redi na
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Compared to 2019, phenomenal

    But we understand the desperation of the Rs 5000 prostitutes. For us, its just watching these comedians do their act and have a good laugh. For them, its a job that puts bread on their table.
     
    • Like
    Reactions: CodeMan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    ලංකාවේ බුද්ධි අංශ ඇතුලේ විදේශ කණ්ඩායම් ක්‍රියාත්මක වෙන බව පැහැදිලි යි. උන් විදේශයන්ට තොරතුරු විකුණලා බවයි පෙන්නේ. ඉතින් ඒ රටවල් තමන්ගේ ජනතාව වෙනුවෙන් කළ හැකි හැම දේම කරනවා.

    මගේ නෑයෙක් වැඩ කළා තානාපති කාර්යාලයක කාලගුණ උපදේශක කෙනෙක් විදිහට. නමුත් කලේ බුද්ධි තොරතුරු එක් රැස් කිරීම. ඔවුන්ට සුළු පඩියක් එම්බසි එකෙන්ද, තවත් දීමනා වෙනත් මාර්ග වලින්ද ගෙවා තිබ්බ. විශ්‍රාම යෑමෙන් පසු පවුල පිටින්ම විදේශ ගත වුණා.

    ගොඩක් දේවල් ගැන උඹලා අපි මයිලක් වත් දන්නේ නෑ.... අන්තිමට තිරගත වන නාට්‍ය බලලා අත්පොලසන් දෙනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    99 වතාවක් කියලත් අපි නම් හලාල් බෝම්බ ගහනකන් ඉඳලා හිනාවෙවී ප්‍රෙස් කොන්ෆරන්ස් තිව්වා. කොහොමද අපේ යහපාලන වැඩ :rofl:. වගකීම් පැහැර හැරපු අපි දැන් කූට්ටම කොට්ටේ උඩ තියලා බේරුන ගෙම්බන්පිල දම්මලා කොහෙවත් ඉන්න දෙන්නෙක් ඇඟේ ගහලා අපි ඇඟ බේරගන්නවා. බයියොන්ට අපිව අමතකයි බයියෝ ඔක්කොම බනින්නේ උන් දෙන්නට අපිට නෙමෙයි, කොහොමද අපේ ටිකිරි මොලේ. :lol::lol::lol::lol::lol::lol:

    _39542752_ranil203ap.jpg
    images
    deputy-leader-of-the-ruling-united-national-party-and-new-democratic-front-presidential.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    yes, but there's local intelligence service that coordinate with RAW or whatever entity
    therefore, still good work from them 🤷‍♀️
    හැබැයි USA එම්බසි එකෙන් Tweet එක ගැහුවට පස්සේ තාම local intelligence service ඇහැරුනේ 🤣
    නැත්නම් බෝම්බ කාරයො තාමත් නිදැල්ලේ🤣🤣🤣🤣

    ආණ්ඩුව දවස් 7 කට කලින් දන්නවා නම් මහජනතාව දැනුවත් කරන්න තිබ්බා අඩුම ගානේ හදිසියේවත් බෝම්බයක් ගැහුවොත් ජීවිත බේරා ගන්න එහෙම කරාද නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🦌ලපසෙන් ප්‍රොටේට් ආස් 🍑

    වටවෙලා සබ්දෙට කියල පොල්කට්ටෙන් වතුර බීල නිදාගනිල්ලා.

    ලපසෙන්ගේ පොල්කරූ ඇතුලු බුජ්ජී සේනාව නොනිදා බුජ්ජි සේවයේ...
    🕵️‍♀️
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඇමරිකාව කිව්වේ නැත්තම් මිනිස්සු ගැවසෙන තැන් වල ආතල් එකේ ඉන්නවා ගිහින්. බෝම්බයක් නියමෙට පත්තු කරලා යනකම් දන්නේ නෑ මිනිස්සු එහෙම නං