පොලිසියාම කියනව පිටරටින් කිව්වා නම් ටික කියලා . උබ මගුලක් කියවනවා .මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
ehema ba ne bro.මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
yes, but there's local intelligence service that coordinate with RAW or whatever entityපොලිසියාම කියනව පිටරටින් කිව්වා නම් ටික කියලා . උබ මගුලක් කියවනවා .
හැබැයි රනිලාගේ කාලේ නං ඔය ඔක්කොම කියල තියෙද්දිත් කෙලලා ඇරියානේද බෝම්බකොහොමද ජාතික ආරක්ෂාව ?
ඉස්තරම් සර් .
ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
rana wiruwanta mokada parayo kiyane? oya minissu tamai yudde kale umbala wage ewunwa bera gatteකොහොමද ජාතික ආරක්ෂාව ?
ඉස්තරම් සර් .
ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
a madiwata puthano cabinet ministerහැබැයි රනිලාගේ කාලේ නං ඔය ඔක්කොම කියල තියෙද්දිත් කෙලලා ඇරියානේද බෝම්බ
ඇමරිකාවෙන් නිවේදනය දාපු ගමන් තමා ඇහැරුනේ. ඔක්තොර්බ ආවා කියන්නෙ නම් බොරු. පොලිසියෙන් හමුදාවෙන් දැම්මෙ ඊයෙ පෙරේදා. විජිත හේරත් මීඩියා තියලා නානවා, උදේ එකක් කියනව හවස එකක් කියනව, අනිත් උන් තව එකක් කියනවා. මුකුත් උන් නැති නිසා හොදයි.මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
අර ඩබලව අල්ල හිටියෙ නේ ඉන්දියන් උන් කියද්දිත්. හෝදමු තව හෝදමු... හෝදමු තව හෝදමු...මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
Ammo ammo bnමේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්‍රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්‍රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ වගේම එන පොඩි පොඩි දේවල් පවා අතෑරලා දාලා වැඩ කරන්නත් බුද්ධි අංශ වලට බැහැ. එහෙම කරල තමයි 2019 ඇන ගත්තෙ.
ආරුගම්බේ ආශ්රිත උන සිදුවීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන කියන්න යන්නෙ නැත්තෙ ඒක පවා බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වය එක්ස්පෝස් වෙන නිසා. කවුරු හරි කියනවා නම් මේ පාර මේක අහුඋනේ අහවල් රට කියපු නිසා මේ අය කියපු නිසා කියල, ඉතාම කණගාටුයි කියන්න ඒ අය සම්බන්ධ උනේ අගිසි වලට මිස මුලට හෝ මැදට නෙවෙයි.
වෙල්ඩන්!
ඊලග පාර ලංකාවෙ උන්ට කලින්ම විස්තර දැනගන්න ඕන නිසා බුද්දි අංස ටික්ටොක් එකවුන්ට් එකක් හදාගත්ත නම් හරි![]()
. වගකීම් පැහැර හැරපු අපි දැන් කූට්ටම කොට්ටේ උඩ තියලා බේරුන ගෙම්බන්පිල දම්මලා කොහෙවත් ඉන්න දෙන්නෙක් ඇඟේ ගහලා අපි ඇඟ බේරගන්නවා. බයියොන්ට අපිව අමතකයි බයියෝ ඔක්කොම බනින්නේ උන් දෙන්නට අපිට නෙමෙයි, කොහොමද අපේ ටිකිරි මොලේ. 

හැබැයි USA එම්බසි එකෙන් Tweet එක ගැහුවට පස්සේ තාම local intelligence service ඇහැරුනේyes, but there's local intelligence service that coordinate with RAW or whatever entity
therefore, still good work from them![]()