කොහොමද ඩෝ අපේ ගම..

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොහොමද ඩෝ අපේ ගම..

    මම පොඩිකාලෙ හැදුනෙ වැඩුනෙ එහෙ ඉතිං ඒකාලෙ හරි සූන්දරයි අම්ම එක්ක මම ගම හැමතැනම යනවා. ගමේ මිනිස්සුත් හරි හොදයි. පොඩි පාරක් අයිනෙ ගෙදර තියෙන්නෙ ස්ට්‍රීට් වීව් එකේනම් නෑ. යන එන හැමෝම මිදුලෙ හිටියොත් "අප්පො, චූටි අප්පො" කියල ඉතිං කතාකරනව. ගෙදර කැවුම් එවෙම බදිනකොට තෙල්සුවදක් එනව කියල සමහරු ගෙදරටම ඇවිත් තේ එකකුත් බීලා යනව එහෙම තමයි. අපි කුඹුරු වැඩ කරන්නත් අත්තමට පොඩිකාලෙ මමත් කුඹුරු වැඩකලා ඔවු ඉතිං මම මඩේ පීනනවා....:lol:
    ගෙදර ඔය ඈතිං තියෙන්නෙ පේන්නෙනෑ.
    16864926_1239811456136105_6584661563146570799_n.jpg


    https://goo.gl/maps/2XUT3LXwPQ22
    my first school.
    16938623_1239811526136098_1850690192562498300_n.jpg


    ඔය නියරවල් දිගේ අම්ම එක්ක මම කිලෝමිටර ගනන් පයින්යනවා ඉතිං මහන්සියක්නම්නෑ
    16939324_1239822719468312_3715717066952551935_n.jpg


    පාර වහල බං. මෙතන ගගකුයි පාලමකුයි තිබ්බ ඒකට මොකෝ බං උනෙ?
    16938931_1239824602801457_134836498381081511_n.jpg



    16730551_1239825776134673_5416060814092445199_n.jpg

    ඔය තියෙන පංසලේ තමයිපෙරපාසල තිබ්බෙ මම ඉතිංගහින් ඉන්නෑ අම්ම නැතුව ඉන්න බැරිනිසා අඩනව ටීචර් කරන දේ හාමුදුරුවො ලගට එක්ක යනව හාමුදුරුවො ලග තියෙන රස කැවිලි එහෙම මට දීලා එවා කාලා දවම විහාරට වෙලා ඉන්නවා. ගමේ ඉස්කෝලෙට නම් වැඩිකල් ගියෙනෑ.. දවසක් පොඩි කාලෙ පෙරපාසලේ කෙල්ලෙක් මගේ අතිං ඇල්ලුව කියහන්කෝ.:sorry:. ඊටපස්සෙ ඉතිං...:no:

    16939390_1239826236134627_4364173724506664727_n.jpg


    16998233_1239826782801239_3586192498469438832_n.jpg


    16939545_1239827636134487_8873872599971588547_n.jpg


    16998030_1239829899467594_9185198516724562584_n.jpg


    16938872_1239830232800894_1073345972289191614_n.jpg

    teafactory
    16938824_1239832672800650_5016543563361359267_n.jpg


    16806750_1239838386133412_6352342793319334523_n.jpg


    16938709_1239857376131513_3450284945765602240_n.jpg


    16939135_1239859262797991_4292547025337751097_n.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    patta, man nan ipaduna dawase indala concrete wananthare thamai.. kawada hari yanawa me serama daala hadda pitisara gamaka niskalanke paaduwe jeewath wenna ehema gamak issarahata ithuru wela thibboth :love:

    ගමේ ගියාම හිතට දැනෙන නිදහස කොහේ ගියත් නෑ බං:love:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පොඩි කාලේ ඉදන් හැදුන වැඩුන ගම අමතක වෙන්නේ නැහැ බ්‍රෝ කොහේ හිටියත්.මම නම් මහරගම පන්සල පාරේ.දැන් නම් ඉන්නේ වෙන තැනක.ඒත් කවද හරි දවසක පුළුවන් උනොත් ඉඩමක් අරන් ගෙයක් හදනවා ඔය පාරේම.


    4FEGzhs.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,876
    9,640
    113
    පොඩි කාලේ ඉදන් හැදුන වැඩුන ගම අමතක වෙන්නේ නැහැ බ්‍රෝ කොහේ හිටියත්.මම නම් මහරගම පන්සල පාරේ.දැන් නම් ඉන්නේ වෙන තැනක.ඒත් කවද හරි දවසක පුළුවන් උනොත් ඉඩමක් අරන් ගෙයක් හදනවා ඔය පාරේම.


    4FEGzhs.jpg

    ඉදකින්.පාර පටන් ගන්න තැනම වයින් ස්ටෝර්ස් එකක්නේ.ඊට උඩින් බවුද්ද කොඩි..:rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ela me kanda dethanagala kanda neda bro ? ive a friend in Ellepola area. you are so lucky.
    tell us what u r doing now. where u now. is amma alone in home town ? :-)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ උඹට පට්ට ලස්සන අතීතයක් තිබිලා..:love:
    ඔහොම මතක් කරන්න තරම් ලස්සන කාලයක් තිබුන එකත් වාසනාවක් බං..:yes: