දැන් ගමේ යන්නෙත් ගූගල් අර්ත් එකෙං![]()

අඩේ උඹට පට්ට ලස්සන අතීතයක් තිබිලා..
ඔහොම මතක් කරන්න තරම් ලස්සන කාලයක් තිබුන එකත් වාසනාවක් බං..

adooo uba ibulamureda? pinnawalada?
patta, man nan ipaduna dawase indala concrete wananthare thamai.. kawada hari yanawa me serama daala hadda pitisara gamaka niskalanke paaduwe jeewath wenna ehema gamak issarahata ithuru wela thibboth![]()

ඉදකින්.පාර පටන් ගන්න තැනම වයින් ස්ටෝර්ස් එකක්නේ.ඊට උඩින් බවුද්ද කොඩි..![]()



