කොහොමද ඩෝ අපේ ගම..

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැන් ගමේ යන්නෙත් ගූගල් අර්ත් එකෙං :sorry::sorry:

    අවුරුදු ගානකින් ගියේ නෑ බං තව අවුරුදුගානකට යන්න වෙන්නෙත් නෑ.. ගියපුදවසකට හොද ෆොටොස් ටිකක් මම අරන් දාන්නම්කො:cool:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩේ උඹට පට්ට ලස්සන අතීතයක් තිබිලා..:love:
    ඔහොම මතක් කරන්න තරම් ලස්සන කාලයක් තිබුන එකත් වාසනාවක් බං..:yes:

    තව ලස්සන දේවල් තියෙනව බං ඒවා ඉතිං...:lol:
     
    Last edited: