කොහොමද දන්සැල් සරුද?
මස්සිනාලා කොහොමද දන්සැල් සරුද?
මම නම් දන්සැල් 3 කින් ඉස්මුරුත්තාවටම නෙලල ඉන්නේ
.දැන් රෑටත් යන්ඩ ඕනෙ වටයක් ගහල එන්ඩ.
එතකන් තොපි කෙල හල හල උඩ බලන් හිටපිය
මස්සිනාලා කොහොමද දන්සැල් සරුද?

මම නම් දන්සැල් 3 කින් ඉස්මුරුත්තාවටම නෙලල ඉන්නේ
.දැන් රෑටත් යන්ඩ ඕනෙ වටයක් ගහල එන්ඩ.
එතකන් තොපි කෙල හල හල උඩ බලන් හිටපිය





.. aniwa enawa ice
creamuth kala dawaltath kala
ratath kala gedara enna bariya