"මේ හරියට එන්ඩ එපා, මේ හරියෙ ගැවසෙන්ඩ එපා."
වගේ අදහසක්
මං කිව්ව don't come here
කිව්ව කැතයිද?
"මේ හරියට එන්ඩ එපා, මේ හරියෙ ගැවසෙන්ඩ එපා."
වගේ අදහසක්
සුද්දීයෙක්වත් ආවද![]()
Neither come nor hang out in this area.![]()
තෝ මගෙ රස්සාව නැති කරන්ඩද හදන්නෙ -rep

You are not allowed to be in this property, please leave the premises right now or I will have to detain you and hand you over to the police