කොහොමද බං එළවළු තම්බන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,356
    113
    34
    Kalutara
    එළවළු තම්බන්නෙ වතුරේ දාලා ලිපේ තියකඩ නැත්තන් ස්ටීම් එකෙන්ද? තම්බන්න කලින් පොතු යවාගන්න ඕනද? කැරට් බීට් ගෝවා වගේ ඒවායේ.

    අනික කංකුං එහෙමත් තම්බන්නේ ත් එහෙමද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අමුවෙන් කාපං තට්ට හෙසාන්

    Vegan Vegetables GIF
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ස්ටීම් කරපන්. තම්බපුවාම වැඩක් නෑ. ස්ටීම් කරන එකත් ලොකුවට කරන්න එපා. එලවලු වල පාට නැතිවෙන්න දෙන්න එපා.
    :)
     
    • Love
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕක ඉතිං දවසක් කරයි, දෙකක් කරයි, වැඩිම සතියයි..ඊට පස්සේ ඉතිං ඒ කරපු අැරියස් ඵකත් අල්ලල දෙසා බායි බතුයි, කරියි කොත්තුයි මදි නොකියන්න..අපි නොදන්න සිරි ලංකන්ස්..අර බොඩි බිලිඩින් කරනව වගේ තමා ඕවත්..පේනවනේ ලංකාවේ උන් වෙඩින් වලට ගිහින් කන හැටි මළ පෙරේතයෝ වගේ..ඩයට් කැලේ🤣🤣
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    අමුඩේ ගලවල එකේ දාල එළවලු ටික තම්බා ගනින් බන්. අර ගමරාලයෙක් පිට්ටුත් තම්බපු එකේ උබට එළවලු ටික බැරි වෙන එකක් නෑ බන්. :ROFLMAO: :rofl:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ගෝවයි කංකුනුයි කවුද බන් තම්බන්නේ? සුප් එකක් නෙමෙයි නෙ උබ හදන්නේ. ඔය දෙක තෙල් දාලා බැදුමක් හදන එක නෙ කරන්නෙ. වතුර දාලා තම්බන්නෙ නෑ. කැරටුයි බීටුයි නම් මම දන්නෙත් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda