කොහොමද බං එළවළු තම්බන්නේ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ලංකාවේ එළවලු වලට ගහන වස නිසා හුමලෙන් තම්බල කන්න එපා බන් . විශ්ෂයෙන් ගෝවා . හොදට ලුණු වතුරෙන් හෝදලා . වතුරෙන් තම්බල කාපන් . එළවලු වල ගුණයත් හේදිලා යනවා එත් කරන්න දෙයක් නැ තියන වස එක්ක