කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට නම් තාම කෙල්ලෙක් නෑ...:baffled:වැඩි වයසකුත් නෑ...:dull:
    හොයපල්ල සල්ලි...
    කෙල්ලෝ එනවා...
    දැකල තියෙන විදිහ සහ හිතෙන විදිය...:rolleyes:
    සල්ලි කියන්නේ ජීවිතේ නෙමේ...:nerd:
    ඒත් සල්ලි නැතුව ගොඩක් දේවල් නෑ...ඇත්ත ඒක..අකමැති උනත්...:oo:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ඔව් අපි එහෙමවත් හිතමු බන්
    කවඩ හරි සල්ලි වත් ඉතුරු වෙවිනෙ
    අපිට
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    උබට පෙනුම ඔච්චරම ලොකු ප්‍රස්නයක්නම්, ඉස්සෙල්ල හොදට ඉගන ගනින්.. කැම්පස් යන එකම නෙවෙයි, ෆ්රීලන්ස් කරලා හරි හොද ස්ථාවරේකට වරෙන්..
    එතකොට කෙල්ලෝ කියන්නේ නතින්... හැබැයි පුතේ ඒ වෙලාවට සෙට් වෙන කෙල්ලෝ එන්නේ (බහුතරයක්) උබේ සල්ලි/තත්වයට.. එක නිසා දැන්ම සෙට් උනොත් ඒ කෙල්ල උබට කොච්චර හරි ගියත් තියාගනින්.

    මේක කිවේ කෙල්ලෝ සෙට් වෙන්නේ නැ කිව නිසා.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔව් අපි එහෙමවත් හිතමු බන්
    කවඩ හරි සල්ලි වත් ඉතුරු වෙවිනෙ
    අපිට

    ඇත්තමයි බන්...:(
    සල්ලි හොයමු මහන්සි වෙලා...:D
    බඩ පිරෙන්න මොනව හරි කාලවත් ඉන්න බැරිය...:)
    දැන් දැන් පතා ආ ප්‍රේමය දකුණු අත කියලත් හිතෙනවා...:oo:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    [/SIZE]

    ඇත්තමයි බන්...:(
    සල්ලි හොයමු මහන්සි වෙලා...:D
    බඩ පිරෙන්න මොනව හරි කාලවත් ඉන්න බැරිය...:)
    දැන් දැන් පතා ආ ප්‍රේමය දකුණු අත කියලත් හිතෙනවා...:oo:

    අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න පුලුවන් වෙන්නෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න පුලුවන් වෙන්නෙ

    Anna Eka thamayi math kiyanne
    Salli hamba karpalla thaman wenuwen
    Natiwa wena kauruwat wenuwen nemeyi
    Mokada godak kello hena selfish thaman gana witharayi
    Another manussaya gana hithanne na
    Ubalawa riddanna eka deparak hithanne na
    Eyage Wade wenawa nam
    Love karanawa nam poddak test krla balapan eyat
    Ubatat love da kiyala ehema nAthiwa passe rka parata
    Okkoma wenas wewi kiyala hithanna epa
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    lassana mokatada bn...jiwithe hama mohothakma athal eke idapn!
    avatar259365_6.gif
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න පුලුවන් වෙන්නෙ

    නියම කතාව...
    අපිට අපි ආදරේ කරන්න දන්නේ නැතුව අනිත් අයට ආදරේ කරන්නේ කොහොමද...:nerd:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    අපිට මේ ලෝකෙඩ් ඉන්නෙ ඇඵෛ විතරයි වෙන කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නැහැ,අම්මා තාත්තා උනත් එක එක දරුවට සලකන විදිය වෙනස්,ඇඵෛ තමයි අපිට ආදරේ කරන්න ඕනෙ,රස කෑම,හොන්ද ඇදුම්,විනෝදාන්ශ මේ හැමදේම අපිම තමයි අපිට දෙන්නම ඕනෙ,මුලින් තමන්ට ආදරේ කරන්න ඕනෙ එතකොට තමයි අපිට වෙන කෙනෙක්ට උනත් ආදරේ කරන්න,ආදරේ ලබන්න පුලුවන් වෙන්නෙ
    :love:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කලු කොට ලොකු පුකක් තියෙන එකක් හොයා ගනින්.😜😜😜😜😜. අනේ බං කොකත් එකයි.ලස්සන නැතුව හිද අගක් තියෙන එකක් හොයා ගනින්.සැපක් වත් ගන්න