අද ගැස් එනවා කියලා මමත් පෝලිමට ගියා යකූ
වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,
පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,
පොඩි බබලා ගෙදර දාලා ඇවිත්, පොලිමේ ඉන්න වැඩ කරන අයට බැරි නිසා, අම්මලා තාත්තලා එවලා,
සමහරු කාලා වත් නැ,
අපිටත් 12 වෙනකල් විතරයි ඉන්න පුලුවන් උනේ, වැඩට යන්න ඕන බබාලා ගන්න යන්න ඕන නිසා අපි ආවා,
ඒ වෙලාව වෙද්දි 20 ක් විතර හිටියා, මම පුලුවන් විදිටට හැමොටම කන්න ශොර්ටීට්ස් අරන් දිලා, කුල් ඩ්‍රින්ක්ස් අරන් දීලා ආවා,
සමහරු ගිනි අව්ව්වෙ හෙවනකට වත් යන්නෙ නැතුව සිලින්ඩරෙ පරිස්සම් කරනවා, මාරම කල කිරුනා,
හිටිය පැය දෙකට දැන් හවස 8 වෙලත් තාම මහන්සියි ඇගට, අනිත් මිනිස්සු කොහොම ඉන්නවද තේරෙන්නෙ නැ, සැහෙන්න කල කිරුනා,
හවස 5 වෙනකලුත් එතන පොලිම තිබ්බා, අද ගැස් ඇවිත් තිබ්බෙ නැ,,
වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,