කොහොමද බන් මිනිස්සු මෙහෙම පෝලින් වල ඉන්නෙ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    අද ගැස් එනවා කියලා මමත් පෝලිමට ගියා යකූ :( වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,
    පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,
    පොඩි බබලා ගෙදර දාලා ඇවිත්, පොලිමේ ඉන්න වැඩ කරන අයට බැරි නිසා, අම්මලා තාත්තලා එවලා,
    සමහරු කාලා වත් නැ,
    අපිටත් 12 වෙනකල් විතරයි ඉන්න පුලුවන් උනේ, වැඩට යන්න ඕන බබාලා ගන්න යන්න ඕන නිසා අපි ආවා,
    ඒ වෙලාව වෙද්දි 20 ක් විතර හිටියා, මම පුලුවන් විදිටට හැමොටම කන්න ශොර්ටීට්ස් අරන් දිලා, කුල් ඩ්‍රින්ක්ස් අරන් දීලා ආවා,
    සමහරු ගිනි අව්ව්වෙ හෙවනකට වත් යන්නෙ නැතුව සිලින්ඩරෙ පරිස්සම් කරනවා, මාරම කල කිරුනා,
    හිටිය පැය දෙකට දැන් හවස 8 වෙලත් තාම මහන්සියි ඇගට, අනිත් මිනිස්සු කොහොම ඉන්නවද තේරෙන්නෙ නැ, සැහෙන්න කල කිරුනා,

    හවස 5 වෙනකලුත් එතන පොලිම තිබ්බා, අද ගැස් ඇවිත් තිබ්බෙ නැ,,
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    විශේෂයෙන්ම ගෑනු අයට විශේෂ අවශ්‍යතා තියනවා.

    පිරිමියෙක්නම් චූ බරක් අවොත් ළඟ එකාට කියලා පෝලිමේ ප්ලේස් එකත් ශේප් එකේ තියාගන නවත්තලා තියන ලොරියක් පිටිපස්සට ගිහිල්ලා හරි දාලා එයි.

    දවස පුරාම පෝලිම් වල ඉන්න ගෑනු කට්ටිය මාර අපහසුතාවයට පත් වෙනවා ඇති.

    අම්මලා අක්කලා නංගිලා එක්ක දුර ගමන් ගියපු එවුන්ට මම කියන එක තේරෙනවා ඇති.
    එරෝෂන් ගෙන් පොඩ්ඩක් අහලා බලපන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    mama nam eka paarak hitiya polima 2020 - march 20 or 23 , ratama corona walin first time curfew danne issara
    6.45 am giye paaan ganna , hena polim , passe polim 3 hitiya ude 6.45 am hawasa 2.40pm
    2.30pm curfew damma , aye gedara awith amaruwen office wada - WFH kala poddak
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එරෝසන්ගේ අම්ම නම් ගෝනියක් නමල ජංගිය අස්සේ ඔබන් යනවලු. ඒකෙම රුන්නත් අවුලක් නෑ.. පොඩි කුයිලයක් එයි ගානක් නෑ මාලබේ අයට
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අද ගැස් එනවා කියලා මමත් පෝලිමට ගියා යකූ :( වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,
    පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,
    පොඩි බබලා ගෙදර දාලා ඇවිත්, පොලිමේ ඉන්න වැඩ කරන අයට බැරි නිසා, අම්මලා තාත්තලා එවලා,
    සමහරු කාලා වත් නැ,
    අපිටත් 12 වෙනකල් විතරයි ඉන්න පුලුවන් උනේ, වැඩට යන්න ඕන බබාලා ගන්න යන්න ඕන නිසා අපි ආවා,
    ඒ වෙලාව වෙද්දි 20 ක් විතර හිටියා, මම පුලුවන් විදිටට හැමොටම කන්න ශොර්ටීට්ස් අරන් දිලා, කුල් ඩ්‍රින්ක්ස් අරන් දීලා ආවා,
    සමහරු ගිනි අව්ව්වෙ හෙවනකට වත් යන්නෙ නැතුව සිලින්ඩරෙ පරිස්සම් කරනවා, මාරම කල කිරුනා,
    හිටිය පැය දෙකට දැන් හවස 8 වෙලත් තාම මහන්සියි ඇගට, අනිත් මිනිස්සු කොහොම ඉන්නවද තේරෙන්නෙ නැ, සැහෙන්න කල කිරුනා,

    හවස 5 වෙනකලුත් එතන පොලිම තිබ්බා, අද ගැස් ඇවිත් තිබ්බෙ නැ,,
    ai bola pos dapu un nadda? man nam ada wenakam polime hitiye na. pos dapu unta kiyala aragannawa. nexttime eka thama sure natte.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ආණ්ඩුව දෙන පෝලිම් ආතල් එකෙන්, අනාත සිංහලුන්ට කොරෝනා අමතක වෙලාම ගිහින්.
     
    • Sad
    Reactions: B.Chat

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අද ගැස් එනවා කියලා මමත් පෝලිමට ගියා යකූ :( වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,
    පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,
    පොඩි බබලා ගෙදර දාලා ඇවිත්, පොලිමේ ඉන්න වැඩ කරන අයට බැරි නිසා, අම්මලා තාත්තලා එවලා,
    සමහරු කාලා වත් නැ,
    අපිටත් 12 වෙනකල් විතරයි ඉන්න පුලුවන් උනේ, වැඩට යන්න ඕන බබාලා ගන්න යන්න ඕන නිසා අපි ආවා,
    ඒ වෙලාව වෙද්දි 20 ක් විතර හිටියා, මම පුලුවන් විදිටට හැමොටම කන්න ශොර්ටීට්ස් අරන් දිලා, කුල් ඩ්‍රින්ක්ස් අරන් දීලා ආවා,
    සමහරු ගිනි අව්ව්වෙ හෙවනකට වත් යන්නෙ නැතුව සිලින්ඩරෙ පරිස්සම් කරනවා, මාරම කල කිරුනා,
    හිටිය පැය දෙකට දැන් හවස 8 වෙලත් තාම මහන්සියි ඇගට, අනිත් මිනිස්සු කොහොම ඉන්නවද තේරෙන්නෙ නැ, සැහෙන්න කල කිරුනා,

    හවස 5 වෙනකලුත් එතන පොලිම තිබ්බා, අද ගැස් ඇවිත් තිබ්බෙ නැ,,
    මේ පැය දෙකක් ගැන කියනවා. ඩීසල් හොයන්න එකම දවසේ ශෙඩ් 4ක ඉන්න වුනා පැය 13ක්. එකක මගක් ඉද්දි ඉවර වෙනවා අනිකට යනවා ඒකෙත් ඉවර වෙනවා. ඊට පහුවදා එකම ශෙඩ් එකක කට්ට අවුවේ එක දිගට පැය 5.30ක්. ඒ ඉඳලත් 2000ක විතරයි ගහගන්න පුලුවන් වුනේ(දවසක් වැඩ කරගන්න 8000ක තෙල් ඕනේ). ඉතින් හැමදාම වගේ තෙල් පෝලිමේ. සමහර එවුන් උදේ 5ට ඇවිත් රෑ 10යි තෙල් බවුසරේ එද්දි. දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් ඉස්සරහා ඉද්දි තෙල් ඉවර වුනාම දැනෙන සනීපේ කියලා ඉවර කරන්න බෑ. සෙට් වෙන එවුන් එක්ක කතා කරද්දි තේරෙන්නේ නානාප්‍රකාර ප්‍රශ්න අස්සේ එන්නේ. සමහරු ලෙඩ්ඩු ගන්න එන ගමන් තෙල් නැතිව මග හිරවෙලා. සමහරුන්ට ජොබ් එක කරගන්න විදියක් නෑ. සමහරුන්ට කරන්ට් එක නෑ. ජෙනිය දාගන්න ඩීසල් නෑ. ශෙඩ් එකට අල්ලපු කඩේ එකා වුනත් පැය ගණන් පෝලිමේ.
     
    • Like
    Reactions: B.Chat and TCB Rox

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    lankawata gihin polime hitapan hutto. ganu polime thiyala thopi rata rata wala athal noda. :lol:
    හුත්තො රට ආවෙ ගෑනුත් අරගන. තොපේ ගෑනු ගැන හිතලා කිවුවෙ. තව හයියෙන් හිනා වෙයන් ගොබ්බ පොන්නප්පු. :ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    විශේෂයෙන්ම ගෑනු අයට විශේෂ අවශ්‍යතා තියනවා.

    පිරිමියෙක්නම් චූ බරක් අවොත් ළඟ එකාට කියලා පෝලිමේ ප්ලේස් එකත් ශේප් එකේ තියාගන නවත්තලා තියන ලොරියක් පිටිපස්සට ගිහිල්ලා හරි දාලා එයි.

    දවස පුරාම පෝලිම් වල ඉන්න ගෑනු කට්ටිය මාර අපහසුතාවයට පත් වෙනවා ඇති.

    අම්මලා අක්කලා නංගිලා එක්ක දුර ගමන් ගියපු එවුන්ට මම කියන එක තේරෙනවා ඇති.
    කිසිම එකමුතු කමක් නැති කම බන් අපේ උන්ගේ. පොලින් වල දවස් ගණන් ලැගලා ඉන්නේ පලයල්ලකෝ ප්‍රාදේශීය සබා මන්ත්‍රී ගේ ගෙදරට. අර අද රත්ගම සෙට් එක කලේ. අන්න මිනිස්සු. පොලිස් කාරයෝ බය වෙලා ඉන්නේ

    • Like
    Reactions: B.Chat

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,867
    113
    හුත්තො රට ආවෙ ගෑනුත් අරගන. තොපේ ගෑනු ගැන හිතලා කිවුවෙ. තව හයියෙන් හිනා වෙයන් ගොබ්බ පොන්නප්පු. :ROFLMAO:
    ganuth aran rata awanam puka nodi wadak halan hitapan
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද ගැස් එනවා කියලා මමත් පෝලිමට ගියා යකූ :( වයිපරෙ බබාලා ඉස්කෝලෙ දාලා උදේම ගියා එක සිලින්ඩරයක් අරන්, මමත් ගියා 10 ට විතර තව සිලින්ඩරයක් අරන්,
    පව් බං මිනිස්සු, උඩ කියලා තියෙන කතා ඔක්කොම හරි,,,
    පොඩි බබලා ගෙදර දාලා ඇවිත්, පොලිමේ ඉන්න වැඩ කරන අයට බැරි නිසා, අම්මලා තාත්තලා එවලා,
    සමහරු කාලා වත් නැ,
    අපිටත් 12 වෙනකල් විතරයි ඉන්න පුලුවන් උනේ, වැඩට යන්න ඕන බබාලා ගන්න යන්න ඕන නිසා අපි ආවා,
    ඒ වෙලාව වෙද්දි 20 ක් විතර හිටියා, මම පුලුවන් විදිටට හැමොටම කන්න ශොර්ටීට්ස් අරන් දිලා, කුල් ඩ්‍රින්ක්ස් අරන් දීලා ආවා,
    සමහරු ගිනි අව්ව්වෙ හෙවනකට වත් යන්නෙ නැතුව සිලින්ඩරෙ පරිස්සම් කරනවා, මාරම කල කිරුනා,
    හිටිය පැය දෙකට දැන් හවස 8 වෙලත් තාම මහන්සියි ඇගට, අනිත් මිනිස්සු කොහොම ඉන්නවද තේරෙන්නෙ නැ, සැහෙන්න කල කිරුනා,

    හවස 5 වෙනකලුත් එතන පොලිම තිබ්බා, අද ගැස් ඇවිත් තිබ්බෙ නැ,,
    minissunge bale pennanna ona moda sirlata.