කොහොමද බන් මේක සීන් එක කරන්නේ??????
මචන් හිරු එෆ්.එම් වගේ වෙබ් සයිට් වලින් ඩවුන්ලෝඩ් කරන එම්.පී 3 වල සිංදුව අතරමැද හිරු.එෆ්.එම් කියලා වොයිස් ක්ලිප් එකක් යනවා උඹලා අහලා ඇති.
දැන් මගෙ අවුල
1.කොහොමද එහෙම ඇඩ් කරන්නෙ?
2සොෆ්ටුවක් තියනවා නම් දීපල්ලා.ලොකු උදව්වක්.
3.සිරියල් කී හරි ක්‍රැක් එකක් හරි තියන එකක්ම දුන්නොත් හුඟක් වටිනවා මචන්.ට්‍රයල් නැතිව
දැන් මගෙ අවුල
1.කොහොමද එහෙම ඇඩ් කරන්නෙ?
2සොෆ්ටුවක් තියනවා නම් දීපල්ලා.ලොකු උදව්වක්.
3.සිරියල් කී හරි ක්‍රැක් එකක් හරි තියන එකක්ම දුන්නොත් හුඟක් වටිනවා මචන්.ට්‍රයල් නැතිව

.මොකේ කොහොම කෑ ගැහුවත් කොහොමද කියලයි දැනගන්න ඔනා