කොහොමද බන් මේක හදන්නේ(MS word) වැඩ්ඩෝ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කොහොමද බන් මේක හදන්නේ(MS word) වැඩ්ඩෝ

    මචන්ලා මේක මේ Past paper එකක්,ඒකෙ මේ පහල තියෙන වර්ඩ් එක හදලා තියෙන්නේ කොහොමද Page Border වෙන්ඩත් බෑ..මොකද පැත්තකින් Auto shapes 2කුත් තියෙනවනේ,කොහොමද මේක හදන්නේ,දන්න කෙනෙක් කියන්ඩකෝ. :dull::dull:

    Page borders දැම්මොත් මේ වගේ auto shapes දාන්නේ කොහොමද පැත්තකින් :baffled:

    15fq62c.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1 මාජින් එක වටේ එන්න බෝඩර් එක දාන්න
    2 මාජින් එකේ දකුණු පැත්තේ ඉඩ වැඩියෙන් එන්න තියන්න. ඒකිව්වේ අගල් 2.5 ක් විතර
    3 දැන් මාජින් එකට පිටින් ඔටෝ ෂේප් දාන්න.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    1 මාජින් එක වටේ එන්න බෝඩර් එක දාන්න
    2 මාජින් එකේ දකුණු පැත්තේ ඉඩ වැඩියෙන් එන්න තියන්න. ඒකිව්වේ අගල් 2.5 ක් විතර
    3 දැන් මාජින් එකට පිටින් ඔටෝ ෂේප් දාන්න.

    macha podi sample ekak hadala dendako,plzzzz
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    1 මාජින් එක වටේ එන්න බෝඩර් එක දාන්න
    2 මාජින් එකේ දකුණු පැත්තේ ඉඩ වැඩියෙන් එන්න තියන්න. ඒකිව්වේ අගල් 2.5 ක් විතර
    3 දැන් මාජින් එකට පිටින් ඔටෝ ෂේප් දාන්න.

    Margin walata udin type karanna ba ne ban.. WordArt, ClipArts nam danna puluwan wage matakai.. Sure na..

    Meka karanna widi hena godak tiyenawa ne.. Photo ekak da danne na ithin..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Margin walata udin type karanna ba ne ban.. WordArt, ClipArts nam danna puluwan wage matakai.. Sure na..

    Meka karanna widi hena godak tiyenawa ne.. Photo ekak da danne na ithin..

    ඔය කරලා තියන්නේ ඔටෝ ෂේප් දාලා එහෙම කරන එක සිම්පල්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.

    මොකක්ද යකෝ මේ කමෙන්ට් එක :growl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකක්ද යකෝ මේ කමෙන්ට් එක :growl:
    බ්රේක් ඔයිල් බලලා හරියනවද බොල ගියර් වැටෙන්නේ නැත්තන්.. හෆොයි...
    බලපන් Clutch Reservoir එකේ ඔයිල් තියෙනවද කියලා.. තව Gearbox එක ගාව තියෙන Slave Cylinder එකෙන් ඔයිල් ලීක්ද බලපන්.. දෙකම නෙමෙයි නම් Clutch Master Cylinder එකේ වොෂර් ගිහිල්ල.. වොෂර් කිට් එක ගෙනල්ලා මාරු කරගනින්... පොඩි වැඩක්.. මන් හිතන්නේ Master Cylinder එකේ අවුල ඇත්තේ...:yes::yes: වොෂර් දාන්න කලින් බලපන් අතුල කැපිලද, කට්ට වැටිලද කියලා.. එහෙනම් එක පාර සිලින්ඩර් එකම දාපන්.. නැත්තන් වොෂර් කතාව අමතක කරලා එක පරම සිලින්ඩර් එකක් අරන් දාපන් (පම්ප් එකේ ගණන් අහලා කලන්තේ හැදෙන්න ඉඩ තියෙනවා හැබැයි...):lol::lol:.. වැඩේ සුවර්....
     
    අඩේ උඹ මහේෂ් ගේ කමෙන්ට් එක ගින්දර වගේ කොපි කරලනේ. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද යකෝ මේ කමෙන්ට් එක :growl:

    :cool: අපි වාහන පිස්සෝ නිසා වාහන ගැන දාන හැම කමෙන්ට් එක්කම වගේ කියවනවා බං. ඔය දැන් ටිකකට කලින් අපේ මහේෂයා දාපු කමෙන්ට් එකනේ :cool:

    ඒක නෙවෙයි බං කෝ මේ බෝනා මම මේකට සාම්පල් එකක් හැදුවා. දැන් මූ නෑ.
     
    • Like
    Reactions: Pink panther

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බ්රේක් ඔයිල් බලලා හරියනවද බොල ගියර් වැටෙන්නේ නැත්තන්.. හෆොයි...
    බලපන් Clutch Reservoir එකේ ඔයිල් තියෙනවද කියලා.. තව Gearbox එක ගාව තියෙන Slave Cylinder එකෙන් ඔයිල් ලීක්ද බලපන්.. දෙකම නෙමෙයි නම් Clutch Master Cylinder එකේ වොෂර් ගිහිල්ල.. වොෂර් කිට් එක ගෙනල්ලා මාරු කරගනින්... පොඩි වැඩක්.. මන් හිතන්නේ Master Cylinder එකේ අවුල ඇත්තේ...:yes::yes: වොෂර් දාන්න කලින් බලපන් අතුල කැපිලද, කට්ට වැටිලද කියලා.. එහෙනම් එක පාර සිලින්ඩර් එකම දාපන්.. නැත්තන් වොෂර් කතාව අමතක කරලා එක පරම සිලින්ඩර් එකක් අරන් දාපන් (පම්ප් එකේ ගණන් අහලා කලන්තේ හැදෙන්න ඉඩ තියෙනවා හැබැයි...):lol::lol:.. වැඩේ සුවර්....

    අඩේ උඹ මහේෂ් ගේ කමෙන්ට් එක ගින්දර වගේ කොපි කරලනේ. :rofl:

    මොකක්ද යකෝ මේ කමෙන්ට් එක :growl:

    යන්නෙ කොහෙද පොල්ලෙ මල්........:rofl: